Huawei phone thiyana un

sahases

Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    phone eke Google play services නැති case එකේ impact එක කොහොමද උඹලට?
    කිසිම ගැටළුවක් නැහැ. හුආවේ ගැලරියෙන් යෙදුම් (ඇප්ස්) දාගන්න පුළුවන්. ඒවගේම හුආවේ මොබයිල් සර්විසස් තියනවනේ.
    https://appgallery.huawei.com/
    https://consumer.huawei.com/en/mobileservices/

    වුවමනා නම් ප්ලේ සර්විසස් බාහිරින් ස්ථාපනය කරගන්න. ඊට අමතරව මයික්‍රො-ජී වැනි ව්‍යාපෘති තිබෙනවා.
    https://microg.org/download.html
    https://github.com/microg/GmsCore/wiki

    ගූගල් ප්ලේ ස්ටෝර් හි තිබෙන යෙදුම් සෘජුව බාගැනීමට අවුරෝරා ස්ටෝර් යොදා ගන්න; නැතිනම් apkpure වැනි සේවාවක් පාවිච්චි කරන්න.
    https://aurorastore.org/
    https://gitlab.com/AuroraOSS/AuroraStore/-/releases

    https://apkpure.com/
    https://apkpure.com/apkpure/com.apkpure.aegon/

    නිදහස් මෘදුකාංග පැත්තට බර නම් යෙදුම් එෆ්-ඩ්‍රොයිඩ් හරහා දාගන්න. ඒවාට ප්ලේ සර්විසස්වල ප්‍රශ්නයක් නැහැ.
    https://f-droid.org/
     
    Last edited:
    • Love
    Reactions: NRTG and mykiriala

    Hyaenidae

    Well-known member
  • Apr 8, 2015
    52,572
    2
    54,117
    113
    කිසිම ගැටළුවක් නැහැ.
    ප්ලේ ස්ටෝ එක හරහා purchase කරපු ඇප් රිස්ටෝ කරන්න ක්‍රමයක් නෑ නේ? ප්ලේ සර්විසස් සයිඩ්ලෝඩ් කළත් ලොග් වෙන්න දෙන්නෙ නෑ. MicroG යූටියුබ් එකට විතරනේ ලොග් වෙන්න දෙන්නේ
     
    • Like
    • Wow
    Reactions: NRTG and mykiriala

    sahases

    Well-known member
  • Dec 20, 2022
    466
    367
    63
    සහසැස්
    ප්ලේ ස්ටෝ එක හරහා purchase කරපු ඇප් රිස්ටෝ කරන්න ක්‍රමයක් නෑ නේ? ප්ලේ සර්විසස් සයිඩ්ලෝඩ් කළත් ලොග් වෙන්න දෙන්නෙ නෑ. MicroG යූටියුබ් එකට විතරනේ ලොග් වෙන්න දෙන්නේ
    1. ඔබගේ ඒ යෙදුම් (ඇප්ස්) දැන් හුආවේ ඇප් ගැලරියේ තියෙනවා ද බලන්න? තියනවා නම්, අදාළ සමාගම් හෝ සංවර්ධකයින්ට පණිවිඩයක් යවලා හුආවේ දුරකථනයක් පාවිච්චි කරන නිසා ඇප් ගැලරියට මාරු වෙන්න ඕන කියන්න. හදලා දෙනවා.
    https://appgallery.huawei.com/
    2. ඔබගේ ඒ යෙදුම්වල, නොමිලේ අනුවාදයේ (ෆ්‍රී වර්ෂන් එකේ) "enable paid features" වැනි විකල්පයක් තියනවා ද බලන්න. එහෙනම් බලපත්‍ර යතුරක් ඉල්ලාගෙන (ලයිසන් කී එකක්) අතින් දාගන්න පුළුවන්.
    3. එහෙමත් බැරිනම්, ඔයා දැනටමත් ප්ලේ සර්විස් සයිඩ්ලෝඩ් කරලා තියනවා කීව නේද? නැතිනම් මයික්‍රො-ජී හෝ වෙනත් ව්‍යාපෘතියක් වුනත් හොඳයි. අවුරෝරා ස්ටෝර් දාගන්න. ඔයාගේ ගූගල් ගිණුමෙන් ඇතුල් වෙන්න. දැන් ඉතිං ඒ මිලදීගත් යෙදුම් බාගන්න පුළුවන්. (සැ.යු. අවුරෝරා ස්ටෝර් හරහා අළුතින් යෙදුම් මිලදී ගැනීමට නොහැකියි. වුවමනා නම් ප්ලේ ස්ටෝර් අඩවිය හරහා මිලදී ගෙන, ඊළඟට අවුරෝරා ස්ටෝර් යෙදුමෙන් බාගන්න)

    https://aurorastore.org/
    https://files.auroraoss.com/?folder=AuroraStore/Nightly
    (05.13 දින නිකුතුව බාගන්න)

    කිසියම් ගැටළුවක් මතුවෙනවා නම් පමණක්, මෙම යෙදුමෙහි තිබෙන "spoof manager" භාවිතා කරන්න.

    අමතර: ගූගල් පොටෝස්, ගූගල් කැලැන්ඩර් ආදිය අතහැරලා දාන්න. ඒ වෙනුවට ඇප් ගැලරියෙන් ගන්න අපේ දේ :sneaky:
    (එනම්, හුආවේ නව මෙහෙයුම් පද්ධතියට ලැබෙන මූලික යෙදුම් (ඇප්ස්) වේ. ඒවා ඇන්ඩ්‍රොයිඩ් පාදක මෙහෙයුම් පද්ධතිවල ස්ථාපනය කිරීමට හැකියි).
     
    Last edited:
    • Love
    Reactions: NRTG and usa_nihaal

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,809
    13,018
    113
    Huawei ekakuth thiyenawa. google service nathi eka padekata ganan gan na man. Dan podda podda US apps huawei app gallery eke thiyenawa. Anika ApkPure, Patel, Gspace nisa google play thibbath ekai nathath ekai.

    Google apps, pickme, uber wage google map use wena apps tika gspace.
    Whatsapp, fb, insta APK pure.
    Anith apps tika eg: snapchat, telegram, tiktok, yandex apps, microsoft office huawei app gallery eke enawa. godak apps thiyenawa huawei app gallery eke.

    Default ena patel map eka hoda accuracy ekak denawa google maps wagema. locations ehema google map eken sync karalada koheda serama e widiyatama update wela thiyenne.

    So fuck you google services. :lol:

    ප්ලේ ස්ටෝ එක හරහා purchase කරපු ඇප් රිස්ටෝ කරන්න ක්‍රමයක් නෑ නේ? ප්ලේ සර්විසස් සයිඩ්ලෝඩ් කළත් ලොග් වෙන්න දෙන්නෙ නෑ. MicroG යූටියුබ් එකට විතරනේ ලොග් වෙන්න දෙන්නේ
    man gspace eken use karanawa paid apps. kisi aulak nathuwa mage wada
    ------ Post added on May 13, 2023 at 6:51 PM