Huawei U8180 from Etisalat

Asiththa

Active member
  • Apr 1, 2008
    398
    38
    28
    Kandy
    yaaluwane.. Mama Huawei U8180 mobile 4n eka ganda inne.. eka gana danna kauruhari innawanun maath ekka adahas huwamaaru karanna please.. loku udawwak...

    http://mobyle.net/huawei-u8180-from-etisalat/

    Huawei-Gaga.jpg
     
    Sep 15, 2011
    3
    0
    0
    plz help me

    මමත් Etisalat එකෙන් දෙන Huawei u8180 එකක් තව දවස් දෙකකින් විතර ගන්න හිතාගෙන ඉන්නෙ:P:P. එකේ Google Maps Navigation හොදට වැඩකරනවද? අපි යන්න ඕන තැනකට route කලාම අපි යන පාරේ අපි දැනට ඉන්න තැන GPS වලින් හරියට පෙන්නනවද? මම මේක ව්හෙශයෙන්ම ගන්නේ GPS navigation වලට ..මේක ගත්ත කෙනෙක් මට පිළිතුරක් දෙන්න.
     
    Last edited:

    malith789

    Active member
  • Jan 15, 2010
    545
    101
    43
    හූආවි u8180 අරගෙන කෙලව ගත්තු අය කී දෙනෙක් සිටිත්ද?