Huawei Y3 Display

Dishta Didin

Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Huawei Y3 එකක display දාන්න සාමාන්‍යයෙන් කීයක් විතර යයිද?
     
    • Like
    Reactions: kinkon

    Dishta Didin

    Well-known member
  • Dec 4, 2015
    4,416
    1,411
    113
    Y3 කියන්නෙ මොන අවුරුද්දෙ ආපු එකක්ද බං?

    හද්ද බාල ඩොටෝ ෆෝන් එකක්නෙ
    ඔව්. පාවිච්චි කරන්නේ නැති එකක් තියනවා. හදාගන්නවද කියලා බැලුවේ.
     

    batwise

    Well-known member
  • Aug 28, 2020
    8,492
    15,847
    113
    111
    Gotham
    batman.com
    April දැම්මා nova 2i එකකට 8i. Original eka 13i e දවස් වල.
    Daily use කරන එකක් නං duplicate ewa දාන්න එපා. Huawei service center එකකින් අහලා බලන්න.
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    61,418
    1
    42,499
    113
    Umbata iphone 13/galaxy s22 ekak wath athi ehenan
    ඕව ගන්න කොයින්ද බං සල්ලි
    රැම් එක 3 GB නං මට ඇති.. ඒදවස්වල 25000කට වගේ ගිය ඒව තමා අපි ගන්නෙ.. දැන්නං 50-60 අතර යනව නේද
    ඒව තමා බං ගන්නෙ.. ඊට එයා ඕවට වියදං කරන්න තරං සල්ලි කාරයො නෙමේ අපි
    අපි ගාව තියෙන්නෙ M10 එකක්
    පට්ට ආසයි මං ඒකට