HUAWEI Y7P ගත්ත යාලුවො ඉන්නවනම් Phone එක ගැන පොඩි විස්තරයක් දෙන්නකො, Google Services වෙනම Install කරග්ත්තට පස්සෙ ඒවා සාමන්ය විදිහටම වැඩ කරනවද?
මොනවද Phone එකේ තියෙන අවුල්?
![]()
aparade ඕක ගන්න එපා. ගෙවන ගාණට පාඩු යි. Redmi note 8 එකක් බලන්න

ow ganna epa ban man danna gaththa kenek innawa playstore install karanna bae mamama godak method try kala failaparade
thanks macho wisthareta
