HUAWEI Y7P ගත්ත කස්ටිය

Diego....

Junior member
  • Sep 3, 2010
    326
    6
    18
    HUAWEI Y7P ගත්ත යාලුවො ඉන්නවනම් Phone එක ගැන පොඩි විස්තරයක් දෙන්නකො, Google Services වෙනම Install කරග්ත්තට පස්සෙ ඒවා සාමන්ය විදිහටම වැඩ කරනවද?
    :rolleyes: මොනවද Phone එකේ තියෙන අවුල්?:nerd:
     
    gayanmax00

    Well-known member
  • Dec 17, 2010
    9,580
    5,445
    113
    ගම මහනුවරයි
    HUAWEI Y7P ගත්ත යාලුවො ඉන්නවනම් Phone එක ගැන පොඩි විස්තරයක් දෙන්නකො, Google Services වෙනම Install කරග්ත්තට පස්සෙ ඒවා සාමන්ය විදිහටම වැඩ කරනවද?
    :rolleyes: මොනවද Phone එකේ තියෙන අවුල්?:nerd:

    ඕක ගන්න එපා. ගෙවන ගාණට පාඩු යි. Redmi note 8 එකක් බලන්න