Danata 3 weeks. Updates gana nam danne na. Good phone. Camera patta. Battery good.

machan Y9 eke sinhala typing puluwanda.
nathnam Helakuru wage ekak danna oneda
camera eka launch wenna hena welwak yanwa


Google security patches enawa.
Huawei Y9 2018 4n එක පාවිච්චි කරන අය ඉන්නවද
![]()
https://www.gsmarena.com/huawei_y9_(2018)-9112.php
පාවිච්චි කරන අයගේ අදහස් මොනවද ?
huawei පාවිච්චි කරපු / කරන අය එයාලගේ අප්ඩේට් එහෙම කොහොමද කියලත් පොඩ්ඩක් කියන්න.... උන්ගේ SOC එක නිසා කස්ටම් රොම් හොයන්නත් අමාරු නිසා උන් අප්ඩේට් එක හරියට දෙනවනම් වටිනවා