Huawei Y9 (2018) පාවිච්චි කරන අය ඉන්නවද ?

Nov 20, 2012
1,467
477
0
Danata 3 weeks. Updates gana nam danne na. Good phone. Camera patta. Battery good.

huawei phone වලට system update කලට වෙලාවට එනවා.... :)

මම පාවිච්චි කරන්නේ huawei gr3 එකක්....

අරගෙන මාස හයක් විතර ඇති දැනටත් updates පහක් විතර ආවා ෆොන් එකට....
 

Tanto

Well-known member
  • Jun 10, 2016
    3,632
    1,900
    113
    Battry eka patta data on kaloth nam tikak bahinawa calls vitharai nam 3 4 days thiyenawa (mm dawas 3k use kala )

    Data normal on kaloth 2 days puluwan habai off karanna oone use karala
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,736
    1
    15,135
    113
    machan Y9 eke sinhala typing puluwanda.
    nathnam Helakuru wage ekak danna oneda
     

    THE_RAIN

    Well-known member
  • Sep 2, 2016
    1,811
    1,000
    113
    Sri Lanka
    hodai
    kal yaddi poddak slow wenawa

    man karapu mona hari setting ekak nisada manda data on wen na
    mohokata hari call ekak gahuwama tma data on wenne
     

    tharindu455

    Well-known member
  • Feb 9, 2016
    4,608
    878
    113
    ගෙදර

    Huawei Y9 2018 4n එක පාවිච්චි කරන අය ඉන්නවද

    huawei-y9-2018-1.jpg

    https://www.gsmarena.com/huawei_y9_(2018)-9112.php

    පාවිච්චි කරන අයගේ අදහස් මොනවද ?
    huawei පාවිච්චි කරපු / කරන අය එයාලගේ අප්ඩේට් එහෙම කොහොමද කියලත් පොඩ්ඩක් කියන්න.... උන්ගේ SOC එක නිසා කස්ටම් රොම් හොයන්නත් අමාරු නිසා උන් අප්ඩේට් එක හරියට දෙනවනම් වටිනවා​
    Google security patches enawa.
    Battery life eka supiri.
    cam ekanm quality madi. Cam 4k thibunata kisima wadak na.
    masa 4kata kalin dialcom ekan Rs.30400 kata gaththe. thama kiyanna tharam waradak na.