Huawei Y9 2019 ෆෝන් එකක් ගන්න

sura@min

Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    Huawei Y9 2019 ෆෝන් එකක් ගන්න

    මම මචං Huawei Y9 2019 ෆෝන් එකක් ගන්න හිතන් ඉන්න කෙ%ඩිට් කාඩ් එකේ පිහිටෙන්. මම ලිබටියේ බැලුව ශොප් කීපයක ඒවාගේ එක එක ගනං නේ බං

    selfie mobile 36,500
    ideal mobile 38,000
    Huawei shop eak 39,000‍

    තව ශොප් වල බැලු‍ෙව ගොඩක් ඒවාගේ 38000 වගේ

    ඇයි බං එක එක ගණන්. ලිබටියේ කඩ‍ෙ වලින් හොද කඩ මොනවද ගන්න
    වොරන්ටි එහෙම අවුලක් නැති
    පොඩ්ඩක් හෙල්ප් එකක් දියල්ලා
     
    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,418
    2,463
    113
    ඇල්ල
    මම මචං Huawei Y9 2019 ෆෝන් එකක් ගන්න හිතන් ඉන්න කෙ%ඩිට් කාඩ් එකේ පිහිටෙන්. මම ලිබටියේ බැලුව ශොප් කීපයක ඒවාගේ එක එක ගනං නේ බං

    selfie mobile 36,500
    ideal mobile 38,000
    Huawei shop eak 39,000‍

    තව ශොප් වල බැලු‍ෙව ගොඩක් ඒවාගේ 38000 වගේ

    ඇයි බං එක එක ගණන්. ලිබටියේ කඩ‍ෙ වලින් හොද කඩ මොනවද ගන්න
    වොරන්ටි එහෙම අවුලක් නැති
    පොඩ්ඩක් හෙල්ප් එකක් දියල්ලා

    පොඩි ලාබේකට චාටර් වෙන්න එපා බන්, සිංගර් එකට ගිහිල්ලා ගෙවන්න හරි ගන්න. huawei authorized dealer කෙනෙක් සිංගර්. ඒවගේ වගකිම් ඇතිව බඩුවක් ගන්න පුළුවන්න තැනක්නේ බන්.
     
    IDPMP

    Active member
  • Mar 15, 2011
    731
    42
    28
    Meka use karana aya innawada?
    KOhomada phone eke performance ehema. Use karaddi stuck wenawada
     
    hi.dushan

    Well-known member
  • Jun 29, 2009
    9,022
    10,588
    113
    Huawei Y9 2019 එකේ display හොඳ නෑ & cam හරි නෑ කියනවා නේද ?
     
    Captain Underpants

    Well-known member
  • Dec 7, 2018
    661
    362
    63
    පිස්සුද බන් පොඩි පොඩි සොප් වලින් ගන්න මේ 2019 හොද ඔන්ලයින් සයිට් එකකින් ගනින් එජෙන්ට් වර්රන්ටි අනික කාඩ් ඔෆ්ෆ්ර් එකට ඔඉට වඩා අඩුවට ගන්න පුළුවන්

    මම රෙකම්න්ඩ් කරන්නේ
    64GB
    DIALOG
    https://www.wow.lk/mall/p/huawei-y9-2019-prodcsv136922/prodcsv136922/
    MOBITEL
    https://www.mydeal.lk/huawei-y9-2019-4gb-ram-64gb-rom/
    laugfs
    https://www.clicknshop.lk/phone-tabs/mobile-phones/huawei-y9-2019.html

    wasi.lk/
    https://www.wasi.lk/shop/huawei-y9-2019/

    Huawei නම් මල ජරාවක් බන්
     
    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    පොඩි ලාබේකට චාටර් වෙන්න එපා බන්, සිංගර් එකට ගිහිල්ලා ගෙවන්න හරි ගන්න. huawei authorized dealer කෙනෙක් සිංගර්. ඒවගේ වගකිම් ඇතිව බඩුවක් ගන්න පුළුවන්න තැනක්නේ බන්.
    tks Bro
     
    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    පිස්සුද බන් පොඩි පොඩි සොප් වලින් ගන්න මේ 2019 හොද ඔන්ලයින් සයිට් එකකින් ගනින් එජෙන්ට් වර්රන්ටි අනික කාඩ් ඔෆ්ෆ්ර් එකට ඔඉට වඩා අඩුවට ගන්න පුළුවන්

    මම රෙකම්න්ඩ් කරන්නේ
    64GB
    DIALOG
    https://www.wow.lk/mall/p/huawei-y9-2019-prodcsv136922/prodcsv136922/
    MOBITEL
    https://www.mydeal.lk/huawei-y9-2019-4gb-ram-64gb-rom/
    laugfs
    https://www.clicknshop.lk/phone-tabs/mobile-phones/huawei-y9-2019.html

    wasi.lk/
    https://www.wasi.lk/shop/huawei-y9-2019/

    Huawei නම් මල ජරාවක් බන්

    Tks Bn
     
    index404

    Active member
  • Dec 16, 2017
    250
    108
    43
    dealer gen hari dealer warranty thiyana thanakin hari ganin,,, oya dethun daahe wenasa wage neme mokak hari unoth,, electronic badu satha pahakata wishwasa karanna epa...mokak hari una welawata mulu gaanatamayi kela wenne,,,
     
    sura@min

    Well-known member
  • Mar 13, 2011
    1,064
    171
    63
    Pluto
    dealer gen hari dealer warranty thiyana thanakin hari ganin,,, oya dethun daahe wenasa wage neme mokak hari unoth,, electronic badu satha pahakata wishwasa karanna epa...mokak hari una welawata mulu gaanatamayi kela wenne,,,

    Ow bn Eakat Eatta