jk perera

Well-known member
  • Dec 13, 2009
    11,728
    5,214
    113
    අපේ ගෙදර
    Huawei Honor 9 Lite කියන්නෙත් ඕකමද මචන්....
    මාත් මේ ඉන්නේ ඕකත් ගන්නවද Mi A1 එකක් ගන්නවද කියලා.
     
    lag8777

    Well-known member
  • Sep 16, 2008
    5,254
    516
    113
    Huawei Honor 9 Lite කියන්නෙත් ඕකමද මචන්....
    මාත් මේ ඉන්නේ ඕකත් ගන්නවද Mi A1 එකක් ගන්නවද කියලා.

    ahh macho goda kalekin..:D:D Y9 ekata palayan machan.. update eka hari ei kalin. anika Tempered glass or back cover huawei thiyanwa ban
     
    • Like
    Reactions: jk perera

    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,619
    6,203
    113
    ගග අද්දර
    phone eke ida na eka danna.

    sonsung J series eke compass wath na

    using J7 prime :rofl:
    ඉඩ නැති වෙන්න බැහැ බන්, මුන්ගේ කුණු කමට දාන්නේ නැත්තේ :rofl::rofl::rofl:
    mekenam danne na , gr5 2017 ekenam thiyenawa.
    gsmarena එකේ දාල නැහැනේ බන් :baffled::baffled:
    Y9 ekenam thiyenawada koheda
    gsmarena එකේ දාල නැහැනේ බන් :baffled::baffled:
    ඒ සෙන්සර් එකේ වටිනාකම මොකක්ද මචන්?
    ෆෝන් එකේ රෝටෙෂන් එක ට්විස්ට් එක ගන්නේ එකෙන්, ඔය ar, vr වැඩ වලට ඕන වෙන්නේ.
    man hithanne Y9 2018 Gyro sensor eka enawa :yes:
    gsmarena එකේ දාල නැහැනේ බන් :baffled::baffled:
    මේකෙ ගයිරෝ සෙන්සර් එක තියෙනවා
    gsmarena එකේ දාල නැහැනේ බන් :baffled::baffled:
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    gsmarena එකේ දාල නැහැනේ බන් :baffled::baffled:

    Gr5 එකෙ වර්ශන් තියෙනවා. BLN-AL10, BLN-L21, BLN-L22, BLN-L24 කියලා. ඔකෙ ලන්කාවට එන්නෙ BLN-L22. අනික් තුනෙන් එකක gyro නෑ
     
    .::J@S::.

    Well-known member
  • Dec 4, 2011
    9,619
    6,203
    113
    ගග අද්දර
    Gr5 එකෙ වර්ශන් තියෙනවා. BLN-AL10, BLN-L21, BLN-L22, BLN-L24 කියලා. ඔකෙ ලන්කාවට එන්නෙ BLN-L22. අනික් තුනෙන් එකක gyro නෑ

    ඔන්න ඕකනේ කේස් එක බන්, මොඩල් එකේ වෙරියේෂන් හැට හුට හමාරක් තියනව හරි එකක් හොයාගන්න බැහැනේ. gsmarena එකේ බැලුවොත් පෙන්නනේ gyro නැහැ කියල.
    මන් ඕක නිසා තමයි huawei එකක් ගන් නැතුව වෙන එකක් ගත්තේ බන්.
    දැන් ඔහොම වෙරියේෂන් ගොඩක් තියනකොට කස්ටම් රොම් එහෙම ගහනකොට කේස් නැද්ද බන්?
     
    jasz

    Well-known member
  • Sep 29, 2007
    8,929
    1,201
    113
    නුවර
    ඔන්න ඕකනේ කේස් එක බන්, මොඩල් එකේ වෙරියේෂන් හැට හුට හමාරක් තියනව හරි එකක් හොයාගන්න බැහැනේ. gsmarena එකේ බැලුවොත් පෙන්නනේ gyro නැහැ කියල.
    මන් ඕක නිසා තමයි huawei එකක් ගන් නැතුව වෙන එකක් ගත්තේ බන්.
    දැන් ඔහොම වෙරියේෂන් ගොඩක් තියනකොට කස්ටම් රොම් එහෙම ගහනකොට කේස් නැද්ද බන්?

    ඉතින් බන් හැම වර්ගෙම ඔහොම ෆෝන් තියෙනවා. sony සමහර ඒවගේ එන fingerprint සෙන්සර් එක සමහර ඒවගේ නෑ. nfc වගේ ඒවත් වෙනස් වෙනවා එකම ෆොන් එක උනත්. එකම ෆොනේ එකේ snapdragon එනවා, ඒකෙම mediatek එනවා. නැත්නම් exynos චිප්සෙට් එක එනවා. (ex- Samsung A5 2016 ). එක එක රිජන් වලට ගහන්නේ එක එක විදියට. අපි දැනගන්න ඕනේ බලලගන්න.හුවවෙ ලංකාවට ඉන්දුනීසියාවට, ඉන්දියාවට එවන්නේ එකම සෙට්. Gr5 එකේ BLN-L22 කියන එක තමා ලංකාවට ආවේ. අනික කවදාවත් ආපුගමන් ෆෝන් ගන්න එපා.මාසයක් දෙකක් ඉදලා රිවීව් බලලම ගන්න flagship එකක් ගත්තත්. කස්ටම් රෝම් හදන්නේ කොහොමත් ඊවට හරියන්න
     
    lankan_godaya

    Active member
  • May 25, 2017
    880
    98
    43
    Gr5 එකෙ වර්ශන් තියෙනවා. BLN-AL10, BLN-L21, BLN-L22, BLN-L24 කියලා. ඔකෙ ලන්කාවට එන්නෙ BLN-L22. අනික් තුනෙන් එකක gyro නෑ

    gsmarena eke tama y9 eke dimension and weight ekawath dala na ban
     
    lankan_godaya

    Active member
  • May 25, 2017
    880
    98
    43
    Huawei Honor 9 Lite කියන්නෙත් ඕකමද මචන්....
    මාත් මේ ඉන්නේ ඕකත් ගන්නවද Mi A1 එකක් ගන්නවද කියලා.

    නෑ මේක අලුත්ම මොඩ්ල් එකක්