ඉතින් බන් හැම වර්ගෙම ඔහොම ෆෝන් තියෙනවා. sony සමහර ඒවගේ එන fingerprint සෙන්සර් එක සමහර ඒවගේ නෑ. nfc වගේ ඒවත් වෙනස් වෙනවා එකම ෆොන් එක උනත්. එකම ෆොනේ එකේ snapdragon එනවා, ඒකෙම mediatek එනවා. නැත්නම් exynos චිප්සෙට් එක එනවා. (ex- Samsung A5 2016 ). එක එක රිජන් වලට ගහන්නේ එක එක විදියට. අපි දැනගන්න ඕනේ බලලගන්න.හුවවෙ ලංකාවට ඉන්දුනීසියාවට, ඉන්දියාවට එවන්නේ එකම සෙට්. Gr5 එකේ BLN-L22 කියන එක තමා ලංකාවට ආවේ. අනික කවදාවත් ආපුගමන් ෆෝන් ගන්න එපා.මාසයක් දෙකක් ඉදලා රිවීව් බලලම ගන්න flagship එකක් ගත්තත්. කස්ටම් රෝම් හදන්නේ කොහොමත් ඊවට හරියන්න
උබ කියන එක හරි, එත් huawei එකෙන් මොඩල් එකෙන් මොඩල් එකට specification දාල නැහැනේ, මට තවම හොයාගන්න බැරි උනා ඕකෙ gyro තියෙයි කියල. ඉතින් එහෙම උනාම අපි ගන්න කලින් ඕව හොයාගන්නේ කොහොමද,
ahh macho goda kalekin..Y9 ekata palayan machan.. update eka hari ei kalin. anika Tempered glass or back cover huawei thiyanwa ban
back cover එක නම් free ලැබෙනවා, හැබැයි tempered නම් තම ඇවිත් නැback cover එක නම් free ලැබෙනවා, හැබැයි tempered නම් තම ඇවිත් නැ
NOVA 2i ekata wada hodaida meka

උබ රත්නපුරෙ කොහෙද බන්..![]()
ර පුර දිස්ත්රික්කේ, කිරිඇල්ලට ලග මචන්. උබ?

Singer එකේ නම් 34,900යි. මට 30කට සෙට් උනා
රත්නපුර town එක හරියෙ බන්.. ඇලපාත side එක..![]()



phone eke ida na eka danna.
sonsung J series eke compass wath na
using J7 prime![]()
ඇයි බන් huawei උන් ඔය ප්රයිස් රේන්ජ් එකේ ෆෝන් වලට ගයිරෝ සෙන්සර් එක නොදෙන්නේ?