Maxxwell

Member
Nov 19, 2013
1,143
275
0
මචං හුආවේ e3131 ඩොන්ගලේ firmware අප්ඩේට් කරන්න ගියා. කොහොමහරි භාගයක් වෙනකන්ම ඉන්ස්ටෝල් progress එක ගියා.. අන්තිමට වැටුනා අප්ඩේට් ෆෙයිල්ඩ් කියලා..

කොහොමහරි දැන් ඩොන්ගලේ මොබයිල් පාට්නර් එකට ඩිටෙක්ට් වෙන්නේ නෑ :dull:
ඒත් ඩොන්ගලේ ඉන්ටනල් මෙමරිය පෙන්නනවා..

මේක හදා ගන්ඩ විදියක් නැද්ද :oo::oo:
 

mAjIc hAt

Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    baba hambela wage aran pala phone hadana ekek gawata un dannwa betha nattm sorry.com thma :yes: