මචං හුආවේ e3131 ඩොන්ගලේ firmware අප්ඩේට් කරන්න ගියා. කොහොමහරි භාගයක් වෙනකන්ම ඉන්ස්ටෝල් progress එක ගියා.. අන්තිමට වැටුනා අප්ඩේට් ෆෙයිල්ඩ් කියලා..
කොහොමහරි දැන් ඩොන්ගලේ මොබයිල් පාට්නර් එකට ඩිටෙක්ට් වෙන්නේ නෑ
ඒත් ඩොන්ගලේ ඉන්ටනල් මෙමරිය පෙන්නනවා..
මේක හදා ගන්ඩ විදියක් නැද්ද

කොහොමහරි දැන් ඩොන්ගලේ මොබයිල් පාට්නර් එකට ඩිටෙක්ට් වෙන්නේ නෑ

ඒත් ඩොන්ගලේ ඉන්ටනල් මෙමරිය පෙන්නනවා..
මේක හදා ගන්ඩ විදියක් නැද්ද



