Huion එකක් ගත්තා

Heshan Daminda

Well-known member
  • Mar 13, 2009
    46,138
    1
    100,887
    113
    34
    Kalutara
    Digital Painting කරනවද? අපි නම් Wacom 😀 👉Lascaux👈
    සල්ලි නෑ. අනික එඡාර එක්ස්පර්ට් නෑ තාම. begineer level

    එල එල, මගේ ගාව තියෙන්නේ 1060 PLUS

    HUION-1060-Plus-Art-Digital-Graphic-Drawing-Tablet-Board-Digital-Tablet-8192-Pen-Pressure-with-8GB.jpg_640x640.jpg
    කීයද?

    use karana vidiya video ekak karaanam mokada
    unboxing video kiyanneth hena views thiyana eewanee
    යූටියුබ් කරන්න අයිඩියා එකක් නෑ බන්

    Ugly ass keyboard mama
    ගේම් ගහන්නේ නෑ ගේමින් කීබෝඩ් පාවිච්චි කරන්න.

    congratz bro... ubata puluwan nm deal krpu ekage no eka depn.. math gana hithan inea....
    තෑන්ක්ස් බන්, :love:
    මුගෙන් ගත්තේ https://www.facebook.com/DilanmanojX1

    jayawewa !
    ඔකෙන් ලස්සන චිත්‍රයක් ඇදලා අපිටත් පෙන්නන්න
    තාම ඉගෙන ගන්නවා. හොඳටම අඳින්න පුළුවන් වුනාම පෙන්නනම්කො. :cool:

    mama use karanne Huion h420 ban. :-)
    ඒක කීයද?

    ගන්නවා බං
    එහෙනම් මොකෝ පෙට්ටි අස්සේ දාගෙන ඉන්නේ?

    ඕකෙන් ඇඳපුවා දාන්න වෙලාවක
    තාම ඉගෙන ගන්නවා බන්.
     
    • Like
    Reactions: NK123