ඇයි දැන් ඒකෙන් වැඩක් ගන්නේ නැද්ද?
ගන්නවා බං
ඇයි දැන් ඒකෙන් වැඩක් ගන්නේ නැද්ද?
සල්ලි නෑ. අනික එඡාර එක්ස්පර්ට් නෑ තාම. begineer level
කීයද?එල එල, මගේ ගාව තියෙන්නේ 1060 PLUS
![]()
යූටියුබ් කරන්න අයිඩියා එකක් නෑ බන්use karana vidiya video ekak karaanam mokada
unboxing video kiyanneth hena views thiyana eewanee
ගේම් ගහන්නේ නෑ ගේමින් කීබෝඩ් පාවිච්චි කරන්න.Ugly ass keyboard mama
තෑන්ක්ස් බන්,congratz bro... ubata puluwan nm deal krpu ekage no eka depn.. math gana hithan inea....
තාම ඉගෙන ගන්නවා. හොඳටම අඳින්න පුළුවන් වුනාම පෙන්නනම්කො.jayawewa !
ඔකෙන් ලස්සන චිත්රයක් ඇදලා අපිටත් පෙන්නන්න

ඒක කීයද?mama use karanne Huion h420 ban.![]()
එහෙනම් මොකෝ පෙට්ටි අස්සේ දාගෙන ඉන්නේ?ගන්නවා බං
තාම ඉගෙන ගන්නවා බන්.ඕකෙන් ඇඳපුවා දාන්න වෙලාවක
meke nam ehema awulak na banuse karala balala review ekakuth dahan. mama gaththa huion eke nam nib eka poddak loose h640p ekak.
Eka nam danne na banframe by frame animation walata mewa set weyida bn ?
ඕක මටත් තියන ගැටළුවක්.ඇඩෝබි ඇනිමේට් වලට එහෙම සපෝර්ට් කරයිද දන්නෙ නෑ.frame by frame animation walata mewa set weyida bn ?
ow oken puluwan..frame by frame animation walata mewa set weyida bn ?
Thank you machoow oken puluwan..
ඔව් පුළුවන්Any update?
Oka ona software ekak mouse eka widihata input denna puluwanda?