Human height

manjulabw

Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    පෝෂණය,ස්ත්‍රී පුරුෂ භාවය,ව්‍යායාමත් අනිවා බලපානවා.
    ඔව් මේක. වරදනය වන කාලයේ පෝසනය ගොඩක්ම බලපානව. හැබැයි ලන්කාවේ නම් ඔක හරියට ලැබෙන්නෙ නැහැ.
     
    • Like
    Reactions: shenat

    manදman

    Well-known member
  • Aug 4, 2012
    2,444
    521
    113
    ඒ උබ කියන්නෙ "මෙහෙම උනොත්" කියලනේ. මම කියන්නෙ දැනට තියෙන විදියට ඒකෙ සැලකිය යුතු බලපෑමක් නෑ කියලා. මොකද ලෝකෙ හැමතැනම වගේ gravity එක ආසන්න වශයෙන් සමානයිනෙ.
    Earth eka wage double gravity ekak thiyana planet ekaka minissu, trees wala hieght eka annuwayen earth ekata wada kota wennda ona, building unath earth eke height ekata hadannda be
     

    rawatenna nam epa

    Well-known member
  • Feb 3, 2023
    4,288
    9,641
    113
    Joburg
    අපේ අම්මා තාත්තා ගොඩක් උස නැහැ. මං 6 2යි. තව මං දන්නා කෙනෙක් ඉන්නවා අම්මා තාත්තා දෙන්නම කොටයි. දුවයි එක පුතකුයි සාමාන්‍ය උසයි අනිත් පුතා කොටයි.