Ape height eka decide wenda balapane genetic vithrada? Wena kisi deyak balapanne nadda?
Hari me okkoma hari kiyamuko, wena mokuth balapanne nadda?පෝෂණය,ස්ත්රී පුරුෂ භාවය,ව්යායාමත් අනිවා බලපානවා.
Hari me okkoma hari kiyamuko, wena mokuth balapanne nadda?
Mama hithane ban height eka human wenda puluwan, trees wennda puluwan, decide wenne gravity eken kiyla, waradi wennda puluwan expert kenek innwanm poddak clear karala denndaඑහෙම දන්නෙ නෑ තව දේවල් තියෙන්න පුලුවන්. ප්‍රධාන වශයෙන් ඔය ටික වෙන්න ඇති.
Mama hithane ban height eka human wenda puluwan, trees wennda puluwan, decide wenne gravity eken kiyla, waradi wennda puluwan expert kenek innwanm poddak clear karala dennda
Dan thiyana gravity eka double una kiyamuko, etakota ape blood oluwata pump karannda, tress walata water udata aragena yannda amarui, ethakota api kota wennda ona ehama situation ekaka
------ Post added on Oct 26, 2021 at 5:59 PM
This is for you brother. This is another f*cking subject, known as Gravitational BiologyApe height eka decide wenda balapane genetic vithrada? Wena kisi deyak balapanne nadda?

ISS එකේ මාස කිහිපයක් ඉදලා ආපහු එන astronautsලගෙ උස ඉතා කුඩා ප්‍රමාණයකින් වෙනස් වෙනවා කියලා මම ඉස්සර කියවපු article එකක තිබුනා. අපි පොලවට සමාන්තරව නිදාගනිද්දිත් නොසැලකිය හැකි ඉතා සුලු nm වගේ ප්‍රමාණවලින් උස වැඩි වෙලා ආපහු හිටගත්තාම උස නෝමල් වෙන එක ගැනත් ඒකෙ තිබුනා.That is, in stronger gravitational fields the size of cells decreases, and in weaker gravitational fields the size of cells increases. Gravity is thus a limiting factor in the growth of individual cells
එහෙම natural සීන් නැතුව අපිටනම් පොඩි කාලෙ ඉදන් හරියට nutritions,exercises ලැබුනොත් genes වලින් ලැබෙන උස ටිකක් වෙනස් කරගන්නත් පුලුවන්.Example එකක් විදියට average Roman මනුස්සයෙක්ගෙ උස 5'5" .ඒත් Roman Legion soldier කෙනෙක්ට අවුරුදු 15-16 ඉදන් high protein කෑම සහ physical training ලැබෙන නිසා උන්ගෙ ශරීර ප්‍රමාණය noraml Roman මිනිස්සුන්ට වඩා වැඩිවෙලා තියෙනවා.Commenting, Professor Mike Benton (University of Bristol) said: 'The first dinosaurs were quite small, but higher oxygen levels in the atmosphere are often associated with a trend to larger size.