rahal jayasekara

Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    මේ පොන්නයෝ තියන මානව හිමිකම් චෝදනා ටිකත් තහවුරු කරගන්නවා මේ වෙලාවේ ගොන් වැඩ කරන්න ගිහින්.
    වෙච්ච දෙන්. ඒකනෙ ඇත්ත. ඇත්ත එලි වෙන්න දීපන්. එක අතකට ගුපියො වැරදි නෑ. උන් කාටත් එක විදියට සැලකුවා. අපිට ඒක දිරෙව්වෙ නෑ. මං කියන්නෙ නෑ ආපහු උන් ගේන්න කියල. අපට උන්ව පොන්වයො ගානට පෙනුනෙ.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    66,458
    164,734
    113
    එකමත් එක රටක
    වෙච්ච දෙන්. ඒකනෙ ඇත්ත. ඇත්ත එලි වෙන්න දීපන්. එක අතකට ගුපියො වැරදි නෑ. උන් කාටත් එක විදියට සැලකුවා. අපිට ඒක දිරෙව්වෙ නෑ. මං කියන්නෙ නෑ ආපහු උන් ගේන්න කියල. අපට උන්ව පොන්වයො ගානට පෙනුනෙ.
    ඔය මානව හිමිකම් සීන් ගැන මම මේකේ video ත් දාල ඇති. ඒවා වල කිසි එඩිට් කියන්න බැරි දේවල් තියනව වනචාරි. .
    මට නම් ඒවා වලින් පස්සේ ලාවට හරි රණවිරු ගායක් තිබ්බ නම් හොද උනා.
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,589
    8,046
    113

    1648925322236.png

    Kalegana, @jhnnwp , IceBear, Ace Viper, ChoronaSottiya

    Last edited:

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඔය මානව හිමිකම් සීන් ගැන මම මේකේ video ත් දාල ඇති. ඒවා වල කිසි එඩිට් කියන්න බැරි දේවල් තියනව වනචාරි. .
    මට නම් ඒවා වලින් පස්සේ ලාවට හරි රණවිරු ගායක් තිබ්බ නම් හොද උනා.
    කොහේ වෙච්ච ඒවා ද?
     
    ramkhan

    Well-known member
  • Jun 20, 2008
    1,967
    1,106
    113
    සිංහල බෞද්ධ වෙලා අපට ඔහොම නම් යුද්ධ කාලෙ සැක හිතල අහිංසකයොන්ට මොනවා කරන්න ඇති ද?
    අර 2004 දි නූල් කෝන් එකක් ඔබල මරපු කෙල්ලගෙ තාත්ත ඒකිගෙ මළ ගෙදර දී මං දෙමල කෙල්ලොන්ට කරපුවා පල දුන්න කියල ඇඩුවෙ.
    ජිනීවා එකට මානව හිමිකම් එකට අපි වෛර කරපු එක හරි ද බන්? උන්ට සිංහල අපිත් මිනිස්සු දෙමළ උනුත් මිනිස්සු. දැන් බලපන් වෙන දේවල්. දැන්වත් මානව හිමිකම් වලට ගරු කරපල්ලා. උඹලට හිකවෙනකොට මොකෙක්වත් නැති වෙනවා. අන්ටි ලිබරල් පොන්සියො වගේ අපිට ගෙවල් වල හැංගිලා ඉන්න බෑනෙ බන්. ඔය ජාතිකවාදී පොන්න හැත්තට එක එකාගෙන් පංගුව හම්බ වෙනව ඇති. හැබැයි අපි හම්බ කරල තමයි අපි කන්නෙ. අපිට ගැහුවොත් අපේ කට වැහුවොත් අපට කවුරුත් නෑ. මානව හිමිකම් මතක් වෙන්නෙ උඹලට එදාට තමයි
    ලග දී යූ. එන්. එකෙන් ලෙටර්ස් ගහල ලෙස්බියන්ල දෙන්නෙක් හැරස් කරා කියල. ඒක අවුරුදු ගාණක සිද්ධියක්. ඒකට කට්ටය පුක උඩ දාන් හිනා උනා. මයිනියොරිටි එකේ මානව හිමිකම් උබලට සතේක පඩේක ගාණක් නෑ බන්. Ngo වලට හිනා උනා. උබලට උනා ම උඹ විතරක් අනේ මට හිකුව කියල අඩන්න ද පාරක් පාරක් ගානෙ?
    Karma is a Boomerang
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    6,589
    8,046
    113
    Eka windapu eka thamai danne, marana biya danenna eka wennama ona, Ethakan balan inna unta ewa fairytale witharai.
    okata army, police walata benalath wedak ne. un karanne orders follow karana eka. anika lankawe politiciansla LTTE ekata weapons dunna kiyanawa neh. enisa weredda thiyenne politiciansla athe thamai.
     
    • Haha
    Reactions: rahal jayasekara

    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113
    බොරදෙයේ ලස්සනට මාඅලු බානවා :lol::lol:
    බොරදීයක් නෑ බලපං හොදට පැහැදිලි වතුර .. video එක්ක තියනව ... නැති ඒවා කොහොම ඇතිද හිත ගනින්

    okata army, police walata benalath wedak ne. un karanne orders follow karana eka. anika lankawe politiciansla LTTE ekata weapons dunna kiyanawa neh. enisa weredda thiyenne politiciansla athe thamai.
    උන් රෝබෝලද ...
    ------ Post added on Apr 3, 2022 at 12:34 AM
     
    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    බොරදියේ ලස්සනට මාඅලු බානවා :lol::lol:
    කවුද කැරි පොන්නයෝ බොර දියේ මාළු බෑවෙ? තොපි තමයි මිනිස්සුන්ගෙ ජාතිවාදෙ අවුස්සලා බොර දියේ මාළු බෑවෙ දැන් ඕවට මිනිස්සු අහු වෙන්න තරම් ගොන් නෑ පොන්ස්. ගිහින් කියපන් කොන්ඩෙ බැදපු චීනෙකුට
     
    • Like
    Reactions: Yakka putha

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51

    කවුද කැරි පොන්නයෝ බොර දියේ මාළු බෑවෙ? තොපි තමයි මිනිස්සුන්ගෙ ජාතිවාදෙ අවුස්සලා බොර දියේ මාළු බෑවෙ දැන් ඕවට මිනිස්සු අහු වෙන්න තරම් ගොන් නෑ පොන්ස්. ගිහින් කියපන් කොන්ඩෙ බැදපු චීනෙකුට
    virus detected .
    ------ Post added on Apr 3, 2022 at 12:44 AM
     
    Ace Viper

    Well-known member
  • Jul 6, 2015
    5,263
    3,639
    113

    virus detected .
    ------ Post added on Apr 3, 2022 at 12:44 AM
    ඒ ලබ්බක් නෙමේනේ කිව්වේ මෙතන ... මුන් කරේ නෑ ජාත්‍යන්තර කුමන්ත්‍රණ අරව මේවා කිව්වා ඒවා බොරුනේ ඔක්ක්කොම ... ඇත්තටම කොචර කරන්න ඇතිද ඔහොම

    එරෝසන් පොන්නයාගෙ පරණ ෆේක් එකක් ඉග්නෝ කරපන්
    done
    ------ Post added on Apr 3, 2022 at 12:46 AM
     
    • Sad
    Reactions: rahal jayasekara

    rahal jayasekara

    Well-known member
  • Oct 5, 2017
    1,511
    1,286
    113
    sky
    ඒ ලබ්බක් නෙමේනේ කිව්වේ මෙතන ... මුන් කරේ නෑ ජාත්‍යන්තර කුමන්ත්‍රණ අරව මේවා කිව්වා ඒවා බොරුනේ ඔක්ක්කොම ... ඇත්තටම කොචර කරන්න ඇතිද ඔහොම
    ඔය එරෝසන් ඉග්නො කරපන් බන්. රිප්ලයි කරන්න එපා
     
    • Like
    Reactions: Ace Viper

    Nalindax

    Well-known member
  • Apr 6, 2009
    7,429
    704
    113
    38
    AREA 51
    ඒ ලබ්බක් නෙමේනේ කිව්වේ මෙතන ... මුන් කරේ නෑ ජාත්‍යන්තර කුමන්ත්‍රණ අරව මේවා කිව්වා ඒවා බොරුනේ ඔක්ක්කොම ... ඇත්තටම කොචර කරන්න ඇතිද ඔහොම

    done
    ------ Post added on Apr 3, 2022 at 12:46 AM

    ඒක හරි. අහල බල්පන්කෝ හොදටම ෆිට් හමුදාවේ උතුරු පැත්තේ එහෙම වැඩකරපු එකෙක්ගෙන් ලස්සනට කියයි කරපුවා. යුද්ද වල කොහෙද බන් හොද යුද්ද නරක යුද්ද.