malkavi

Well-known member
  • Nov 21, 2006
    35,705
    944
    113
    කලුතර
    SUV එකක් ගන්න එකෙකුට හමර් එකක් ගන්න එක වියදම් අධික වැඩක් බං
    බර, තෙල් කෙරුවාව, පාර්ට්ස් වල ගණන් එහෙම.....

    H1 එක නම් හොද ඇති... ඒත් අනිත් මොඩල් නම් මචං off road වලටවත් ගැලපෙන්නේ නෑ .. ඒ අතින් තාම ලෑන්ඩ් රෝවර් එකට ගහන්න් වාහනයක් නෑ... :cool:
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    සුපිරි ත්‍රෙඩ් එකක් මේ සුපිරි වාහනේ වගේම......

    මේ GM කට්ටියගේ වාහන වෙන රටවල් වලට ආයේ යවන්න වෙනස්කම් කරන්නේ (සිංහලෙන් කිව්වොත් මොඩිෆයි කරන්නේ) මෙහෙ කඩුවෙල වැලිවිට තියෙන තැනක...... හම්මා හිටපු ගමන් ටෙස්ටිං වලටද කොහෙද පාරට බස්සනවා හමර්, කැඩිලක්, GMC වාහන පිස්සු හැදෙන්න දකින එවුන්ට............

    රෙප්+ හොඳේ......
     
    Last edited:

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    හමර් එක SUV එකක් විදිහට අසාර්ථක භාන්ඩයක්... මොකද ඕකේ බර ගොඩක් වැඩියි... පෙනුමනට නම් හොඳයි...

    එකඟයි....... හමර් කියන්නේ එක අතකින් තමන්ගේ වැඩි වත්කම් ලෝකෙට පෙන්වන විදියක්......
     

    SANJEE

    Well-known member
  • May 30, 2006
    40,391
    1,026
    113
    41
    අගනගරේ කිට්ටුව
    මට නම් H1 එක සුපිරි බං. එකේ අමුතු ලුක් එකක් තියෙන්නේ.
    H1 ලංකාවේ නෑ නේද ?
    tසුනාමිය කාලේ මිලිටරි එව්ව නම් ගෙනත් තිබ්බ. එතකොට තමා ඇත්තටම දැක්කේ. හෙන පත සයිස් බං.
    SUV එකත් එල. එත් H1 වගේ ප්‍රෞඩත්වය නෑ අපේ පැත්තෙත් එකක් තියේ.
    H1, ඩිෆෙන්ඩර් තමා මම ආසම.

    මෙහෙ තලවතුගොඩ අලුතින් හොටෙල් එකක්ද කොහෙද ඕපන් කරා එතනට ගෙනත් තිබුනා මේ H1 එකක් ඉස්සරහා තියන්නද කොහෙද...... මම දවසක් දැක්කා අයෙ ඒ පැත්තේ ගියොත් ෆොටෝ එකක් අරං මේකේ දාන්නම්........
     

    aruna47

    Well-known member
  • H1 එක නම් හොද ඇති... ඒත් අනිත් මොඩල් නම් මචං off road වලටවත් ගැලපෙන්නේ නෑ .. ඒ අතින් තාම ලෑන්ඩ් රෝවර් එකට ගහන්න් වාහනයක් නෑ... :cool:

    :rofl::rofl::rofl:

    උබ දන්නා ඉටිගෙඩිය තමයි. race පදින්න ගන්න ගොඩක් modified landrovers දුවන්නේ ටොයෝටා 1KZ engine එක :rofl:
     

    Sadun Buwa

    Well-known member
  • Oct 7, 2012
    18,422
    2,039
    113
    UNP BANK ROBBERY 2015
    H1 එක නම් හොද ඇති... ඒත් අනිත් මොඩල් නම් මචං off road වලටවත් ගැලපෙන්නේ නෑ .. ඒ අතින් තාම ලෑන්ඩ් රෝවර් එකට ගහන්න් වාහනයක් නෑ... :cool:

    land rover dan chaaa.issara wage neme.parts gini ganan.indiawe TATA eken land rover eka gaththata passe melo rahak naha.penuma witharai.
     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,371
    22,012
    113
    Gotland
    :rofl::rofl::rofl:

    උබ දන්නා ඉටිගෙඩිය තමයි. race පදින්න ගන්න ගොඩක් modified landrovers දුවන්නේ ටොයෝටා 1KZ engine එක :rofl:

    kohomath godak landrover wala japan engine thiyala thiyenne. he mean chassis and suspension etc.. no engine.