Humvee සහ Hummer රථ ගැන

Sonique

Well-known member
  • Oct 22, 2007
    25,184
    11,206
    113
    Forest


    මේකයි බන්. ඔය h2 එකයි h3 එකයි වෙනම විදියකට යන්නේ. ඒවා හදලා තියෙන්නේ සැප පහසුව අරමුණු කරගෙන. Hamvee, Hummer H1 හදලා තියෙන්නේ off-road වලට ගැලපෙන විදියට. Hamvee, Hummer H1 පාවිච්චි කරන අය H2. H3 ගණන් ගන්නෙත් නැහැ. උන් කියන්නේ මේවට සීනිබෝල වාහන කියලා. උබ YouTube එකේ මෙවාහන ගහලා search කරලා බලන්න.


    maxresdefault.jpg


    පින්තුරේ බැලුවම වෙනස තේරෙනවනේ...

    Humvee H1 kiyanne road illegal waahana USA walath. E hinda ewwa gana katha nokara imu :rofl: