Humvee සහ Hummer රථ ගැන

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල

    මේකයි බන්. ඔය h2 එකයි h3 එකයි වෙනම විදියකට යන්නේ. ඒවා හදලා තියෙන්නේ සැප පහසුව අරමුණු කරගෙන. Hamvee, Hummer H1 හදලා තියෙන්නේ off-road වලට ගැලපෙන විදියට. Hamvee, Hummer H1 පාවිච්චි කරන අය H2. H3 ගණන් ගන්නෙත් නැහැ. උන් කියන්නේ මේවට සීනිබෝල වාහන කියලා. උබ YouTube එකේ මෙවාහන ගහලා search කරලා බලන්න.

    maxresdefault.jpg

    පින්තුරේ බැලුවම වෙනස තේරෙනවනේ...

    :yes::yes:
    h1 :love:
     
    Pissu_Matta

    Member
    Feb 1, 2016
    1,641
    202
    0

    ඊයා... ඔය මොන මගුලක්ද බන්.
    ඔය Hummer H3 එකක්නේ...
    ඕක වැඩක් නැහැ.
    Hummer H1 එකක් හරි Humvee එකක් හරි අරගෙන ඕක කරා නම් (වඩා හොදයි Humvee එක. H1 එකත් customize කරලා තියනවා වැඩියි.) Land Cruiser එකට යන එනමක් නැති වෙනවා.​

    ලෑන්ඩ් කෘසර් එකකින් ඕෆ් රෝඩ් එලවලා කතා කරපන්. හම්වි ආමි වෙර්ශන් එක නම් මම දන්නෙ නෑ හමර් H1 එකත් වීල් බේස් එකේ පළලත් එක්ක ගත්තම බර වැඩියි සීරියස් ඕෆ් රෝඩ් වැඩ වලට. තාර බර ගැන නෙවෙයි කියන්නෙ, වීල් බේස් එකයි, බලයට සමානුපාතිකව වාහනයෙ බර ගැන. ඔස්ට්‍රෙලියන් අවුට්බැක් මීට් බලපන්. වැඩේ ගොඩ දාන්නෙ ජපන් වාහන. ඔය පඩ වාහන පැත්ත පළාතක නෑ.​
     
    Last edited:

    Alu kurulla

    Well-known member
  • Sep 7, 2015
    466
    299
    63
    oke name machan. black ekak. kottawa inna un dakalth athi 255 route eke pin hena handiye thiynwa defender/suv withrak repair karana thank. ethana thiynwa wahane.

    eeke aithi kaaraya sakuna... normal hummer ekak eya salli walata aran , internet eken humvee eke mimi aragena modify karala hadapu ekek...
     
    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    ලෑන්ඩ් කෘසර් එකකින් ඕෆ් රෝඩ් එලවලා කතා කරපන්. හම්වි ආමි වෙර්ශන් එක නම් මම දන්නෙ නෑ හමර් H1 එකත් වීල් බේස් එකේ පළලත් එක්ක ගත්තම බර වැඩියි සීරියස් ඕෆ් රෝඩ් වැඩ වලට. තාර බර ගැන නෙවෙයි කියන්නෙ, වීල් බේස් එකයි, බලයට සමානුපාතිකව වාහනයෙ බර ගැන. ඔස්ට්‍රෙලියන් අවුට්බැක් මීට් බලපන්. වැඩේ ගොඩ දාන්නෙ ජපන් වාහන. ඔය පඩ වාහන පැත්ත පළාතක නෑ.​

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    1489222d1413212601-my-new-ride-1990-nissan-patrol-gq-y60-stock-td42-manual-transmission-20141012_102300.jpg

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    554779-my-pajero-89-1_9xd_pakwheels-com-.jpg

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    maxresdefault.jpg

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes:
    B50_6230.jpg

    :rolleyes::rolleyes::rolleyes::rolleyes::rolleyes: