මේකයි බන්. ඔය h2 එකයි h3 එකයි වෙනම විදියකට යන්නේ. ඒවා හදලා තියෙන්නේ සැප පහසුව අරමුණු කරගෙන. Hamvee, Hummer H1 හදලා තියෙන්නේ off-road වලට ගැලපෙන විදියට. Hamvee, Hummer H1 පාවිච්චි කරන අය H2. H3 ගණන් ගන්නෙත් නැහැ. උන් කියන්නේ මේවට සීනිබෝල වාහන කියලා. උබ YouTube එකේ මෙවාහන ගහලා search කරලා බලන්න.
![]()
පින්තුරේ බැලුවම වෙනස තේරෙනවනේ...



ඊයා... ඔය මොන මගුලක්ද බන්.
ඔය Hummer H3 එකක්නේ...
ඕක වැඩක් නැහැ.
Hummer H1 එකක් හරි Humvee එකක් හරි අරගෙන ඕක කරා නම් (වඩා හොදයි Humvee එක. H1 එකත් customize කරලා තියනවා වැඩියි.) Land Cruiser එකට යන එනමක් නැති වෙනවා.
oke name machan. black ekak. kottawa inna un dakalth athi 255 route eke pin hena handiye thiynwa defender/suv withrak repair karana thank. ethana thiynwa wahane.
![]()
කොහොමද හයිය
බලපන් බස් එකේ කෑලිත් නැහැ
ලේලන්ඩ් එකක්ද කොහෙද.....

rep ++++
bump
එල එල. නියම ලිපියක්...
නියම ත්රෙඩ් එකක්...![]()
*Rep



eeke aithi kaaraya sakuna... normal hummer ekak eya salli walata aran , internet eken humvee eke mimi aragena modify karala hadapu ekek...
පොටෝ නැද්ද බන් ඒකෙ?ලෑන්ඩ් කෘසර් එකකින් ඕෆ් රෝඩ් එලවලා කතා කරපන්. හම්වි ආමි වෙර්ශන් එක නම් මම දන්නෙ නෑ හමර් H1 එකත් වීල් බේස් එකේ පළලත් එක්ක ගත්තම බර වැඩියි සීරියස් ඕෆ් රෝඩ් වැඩ වලට. තාර බර ගැන නෙවෙයි කියන්නෙ, වීල් බේස් එකයි, බලයට සමානුපාතිකව වාහනයෙ බර ගැන. ඔස්ට්රෙලියන් අවුට්බැක් මීට් බලපන්. වැඩේ ගොඩ දාන්නෙ ජපන් වාහන. ඔය පඩ වාහන පැත්ත පළාතක නෑ.
























