Humvee සහ Hummer රථ ගැන

Sithira Weerasinghe

Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    me hummer ekak nemei ne ban

    බස් වල සවිශක්තිය ගැන කතාවක් ඇදිල ආවනේ
    hummer-crash-small.jpg
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    එල මචන්. පට්ටා. මගේත් ආසම වාහනේ Humvee එක. Hummer එකෙත් H1 එක හොදයි. අනිත් ඒවා නම් වැඩක් නැහැ. විකාර ගොඩවල්. Humvee එකේ තෙල් කොච්චර වැඩ කරනවද කියලා දන්නවද බන්..

    අහ්හ් තව එකක් කියන්න අමතක වුනා. අපේ අය Humvee එකයි Hummer එකයි Defender එකයි පටල ගන්නවා. Humvee එකයි Hummer H1 එක තාක්ෂය භාවිතා කරන්නේ. අනිත් ඒවා වෙන වෙන මගුල්. ඒවා වැඩක් නැ.
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල
    එල මචන්. පට්ටා. මගේත් ආසම වාහනේ Humvee එක. Hummer එකෙත් H1 එක හොදයි. අනිත් ඒවා නම් වැඩක් නැහැ. විකාර ගොඩවල්. Humvee එකේ තෙල් කොච්චර වැඩ කරනවද කියලා දන්නවද බන්..

    අහ්හ් තව එකක් කියන්න අමතක වුනා. අපේ අය Humvee එකයි Hummer එකයි Defender එකයි පටල ගන්නවා. Humvee එකයි Hummer H1 එක තාක්ෂය භාවිතා කරන්නේ. අනිත් ඒවා වෙන වෙන මගුල්. ඒවා වැඩක් නැ.

    ඔව් බන් H1 එක තමා පට්ට. අනික්වෑ සීනිබෝල ලුක් එකක් තියෙන්නෙ. තෙල් කෙරුවාව නම් දන්නෑ බන් :sorry:
    අනූ ගණන් වල මුල H1 වලට තමා හම්වී එකේ තාක්ෂණය ඒ විදියටම ව්වෙ. පස්සෙ ආපුවගේ ඉලෙක්ට්‍රොනික් සිස්ටම්ස් එහෙම සෑහෙන්න තියෙනවා
    :)
     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඔව් බන් H1 එක තමා පට්ට. අනික්වෑ සීනිබෝල ලුක් එකක් තියෙන්නෙ. තෙල් කෙරුවාව නම් දන්නෑ බන් :sorry:
    අනූ ගණන් වල මුල H1 වලට තමා හම්වී එකේ තාක්ෂණය ඒ විදියටම ව්වෙ. පස්සෙ ආපුවගේ ඉලෙක්ට්‍රොනික් සිස්ටම්ස් එහෙම සෑහෙන්න තියෙනවා
    :)

    එල. ඔව්. H1 සැප පහසු විදියට හදන්නේ. :yes::yes::yes:
     

    රත්තරං

    Well-known member
  • Feb 10, 2012
    22,936
    4,771
    113
    සිංහලයේ
    පට්ට මචන්... මේ මම හමර් ගැන දාපු එක


    http://www.elakiri.com/forum/showthread.php?t=1546178





    රත්තරං;14734024 said:
    කාලෙකින් ත්‍රෙඩ් එකක් දාන්නත් බැරි උනානේ.. අද කොහොම හරි නිදි මරාන එකක් දානවමයි කියලා හිතලා ඔන්න වැඩේට බැස්සා.. එලකිරි රේඩියෝ අහන ගමන්මයි වැඩේ යන්නේ..රේඩියෝ කිව්වහම ඉතින් අපේ රංදික කොලුවවත් ඔන්න මතක් කලා ආදෙරන්

    හමර්.. අපි කව් රුත් ආස වාහනයක්.. ඉතින් අපේ කොල්ලෝ සෙට් එකත් මූ ගැන දැන ගන්න ආස ඇති කියලා හිතනවා. ආ තවත් දෙයක්. කොල්ලනේ එවපු මැසේජ් එකකටවත් රිප්ලයි කලේ නෑ. හුගාක් වැඩ මේ ටිකේ. කොහොමහරි එක වෙලාවක් අල්ලලා සේරටම රිප්ලයි එවන්නම්..


    ඕවා මේවා පැත්තකින් තියලා දැන් හමර් කතාවට එමුකෝ.හමර් කියන්නේ මුලින්ම හම්වී කියන මිලිටරි වෙහිකල් එකෙන් ඉස්සරහට ආපු භාන්ඩයක්. 1992 දී තමා ඒ.එම් මෝටර්ස්ලා American Motors හම්වි කියන වාහනේ හැදුවේ.ඒත් 1998දී ජෙනරල් මෝටර්ස්ලා මේ හම්වී නම සහ වාහනය නිශ්පාදන අයිතිය මිලදී ගත්තා. ඔන්න ඊට පස්සේ තමා ජෙනරල් මෝටර්ස්ලා ගේමට බැස්සේ. මුන් ඊට පස්සේ හම්වී එක පාදක කරගෙන වාහන තුනක් හැදුවා හමර් කියන නාමය යටතේ

    H1 - ඕකෙන් කෙලින්ම හමර් වන් එක හම්වී ප්ලැට්ෆෝර්ම් එකේම බොහෝ දුරට හම්වී එක වගේම නිශ්පාදනේ කලා
    H2,H3 කියන වාහන දෙක වෙනමම විදිහකට ජෙනරල් මෝටර්ස්ලාගේම වාහන වලට සමාන ප්ලැට්ෆොර්ම් එකක සිවිලියන් මාකට් එකට ගැලපෙන වාහනයක් විදිහට නිශ්පාදනය කලා


    Hummer H1

    හමර් H1 කියන්නේ කලින් කිව්වා වගේම M998 මතම ගොඩනගපු සිවිලියන් ඕෆ් රෝඩ් වාහනයක්

    මේ තියෙන්නේ හම්වී M998 එක



    මේ තියෙන්නේ hummer H1 එක




    මේක 1992 ඉදන් 2006 වෙනකන් නිශ්පාදනය කලා. මුලින්ම H1 කතා නැතුව මූව හැදින්වුවේ හමර් කියන නමින් විතරයි.කොහොම හරි 1998දී ජෙනරල් මෝටර්ස්ලා වැඩේට සෙට් උනාට පස්සේ මූවම දියුනු කරලා H1 H2 දෙක හැදුවා.මේක සොෆ්ට් ටොප් හාර් ටොප් සහ ස්පෝර්ට් යුටිලිටි කියන අතුරු මාදිලි තුනකිනුත් යුක්ත උනා. ඒ වගේම මෝලවල් 6කිනුත් ආවා.

    6.2 L GM Diesel V8/GM TH400/3L80 3-speed
    6.5 L GM Diesel V8/GM 4L80-E 4-speed
    5.7 L Vortec 5700 gasoline V8 TBI/GM 4L80-E 4-speed
    6.5 L turbo GM Diesel V8/GM 4L80-E 4-speed
    6.6 L turbo Duramax LLY V8 turbo Diesel/Allison 1000 5-speed (model year 2006)

    මූට අගල් 30ක් වතුරේ බහින්නත් අගල් 22ක නැග්මක් ගන්නත් පුලුවන් කමක් තියෙනවා. ඒකට අපේ කාර්.. ගැට්ටකින් දාපු ගමන් යටින් බරාස් ගානවා. මේකට ඒ වගේම අගල් 16ක ග්‍රවුන් ක්ලියරන්ස් එකකුත් තියෙනවා. ඒ වගෙම අංශක 72/37.5 ක නැග්මක් බැස්මක් ඇතිකරන්නත් පුලුවන්.ඒවගෙම අසාමන්ය අංගත් මේකේ තියෙනවා. උදාහරනෙකට ඉන්බෝර්ඩ් බ්‍රේක් අදුන්වන්න පුලුවන්. ඒ කිව්වේ ඩිස්ක් බ්‍රේක් හයි කරලා තියෙන්නේ චැසියටමයි


    Hummer H2












    H1 කියන්නේ SUV (sport utility vehicle)හාUTV (space utility truck) එකක්.මේකත් මුලින් කිව්ව 1 එක වගෙම සද්දන්ත භාන්ඩයක්.මේක ලේසියෙන්ම අදුරගන්න පුලුවන්. මුගේ විතරයි ෆ්‍රන්ට් ග්‍රිල් එක අතර හමර් කියන වචනයේ අකුරු කොටලා එන්නේ




    මේක කිලෝ 3900ක භාන්ඩයක්. තනිකරම ජෙනරල් මෝටර්ස් යටතේ උනත් ඇමරිකන් මෝටර්ස්ලා තමා වැඩේ කොලේ.

    Engines

    2003–2004 6000 6.0 L (366 in³) V8
    - 316 hp @ 5200 rpm
    - 0-60 times:[2] 10.9 sec
    2005–2007 6000 6.0 L (366 in³) V8
    - 325 hp @ 5200 rpm
    - 0-60 times:[2] 10.7 sec
    2008–2009 6200 6.2 L V8
    - 393 hp @ 5700 rpm
    - 0-60 times:[2] 9.5 sec


    අපේ උන් මොන මගුල කිව්වත් අහන්නේ කොච්චර තෙල් කරනවද කියලනේ. මේ හමර් එක පෙට්‍රල් ලීටරේකට කිලෝමීටර් 3.8කට වඩා අඩු දුරක් තමා දුවන්නේ

    ඒ වගෙම adjustable rear suspension, wide power sunroof, rear view camera, DVD entertainment system, navigation system, ladder, custom grilles, side step bars, 20" Chrome HUMMER rims (slightly different from stock rims) වලින් එක සන්නද්දයි



    Hummer H3

    H3 කියන්නේ ජෙනරල් මෝටර්ස්ලා 2005 ඉදන් 2010 වෙනකන් හදපු භාන්ඩෙට.හැබැයි මූ ටිකක් පොඩියි. වැටෙන්නෙත් මිඩ් සයිස් SUV කැටගරියට







    H3 එක ලීටර 3.5ක සිලින්ඩර 5හේ ලL52 මෝලත් එක්ක තමා එන්නේ. ඒත් 2007දී 3.7 ඇන්ජිමකට උසස්වීමක් ලැබෙනවා මූට. ඒ අතරම 8 පාරකුත් බස්සනවා

    3.5 L (211 CID) L52 I5
    3.7 L (223 CID) LLR I5
    5.3 L (327 CID) LH8 V8

    Transmission - Hydra-Matic 4L60-E 4-speed automatic
    5-speed manual

    ඒ වගෙම දුක හිතෙන කතාව තමා 2010දී ගෙනරල් මෝටර්ස්ලා කිව්වා අපි ආයේ හමර් හදන්නේ නෑ නෑ කියලා.. ඒත් ආයෙම ඇමෙරිකන් ආර්තිකේ නැග්මත් එක්ක තව යාලුවෙක් ලගදිම එයි කියලයි ආරන්චියනම්










    එහෙනම් ඉතින් සිංහල අව්රුද්දත් ලග ලගම එන එකේ සිංහල අව්රුද්දවත් ලොවෙත් නැති සර්වබලදාරියෙක්ට කප්පම් ගෙවන්නේ නැතුව සිංහල ක්‍රමේට සිංහල කඩවලින් බඩු අරන් කාපල්ලා කියන ගමන්



    කියවලා වැඩක් උනානම් සලකලා .. බම්ප් එකක් එහෙම දාලා, පාං කාලක් ගන්න rep පාරක් දීලා සලකලා පලයන් මචන්..


    වැදගත් යමක් මතක් කරන්න තියෙනවා

    රට ජාතිය වෙනුවෙන් අමතර කොටස් ගන්නකොටම වගේම ප්ලේන්ටියක් බිව්වත් සිංහල කඩේකින්ම ගන්න අමතක කරන්න එපා. එක රුපියලක් සුරකිමු.. ඒ රුපියලෙන් අපේ රට ජාතිය එක නැනෝ තත්පරයක් හරි සුරක්ශිත අනාගතයක් තවදුරටත් සහතික කරාවි..



    තෙරුවන් සරණයි!!!!​

    ...........රත්තරං...........

     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    5.3 L V8 VS 5.7 L V8
    Still Hummer sucks!
    You can't beat the JDM monster!

    බක්කි කරත්තයක් ඇදගෙන යනවා වගේ යකෝ! :lol::lol::lol: පවු වැඩේ! :lol::lol::lol:


    සොබන කාරයන්ට හම්වි හොඳා පඩේට :lol:

    ඕෆ්‍රොඩ් කරන්න නම් 4DR5, නිසාන් සෆාරි, ලෑන්ඩ් කෘසර් තමා

    ඊයා... ඔය මොන මගුලක්ද බන්.
    ඔය Hummer H3 එකක්නේ...
    ඕක වැඩක් නැහැ.
    Hummer H1 එකක් හරි Humvee එකක් හරි අරගෙන ඕක කරා නම් (වඩා හොදයි Humvee එක. H1 එකත් customize කරලා තියනවා වැඩියි.) Land Cruiser එකට යන එනමක් නැති වෙනවා.​
     

    D#rox

    Well-known member
  • Oct 6, 2013
    1,926
    211
    63
    රෙද්ද අස්සෙ




    ඊයා... ඔය මොන මගුලක්ද බන්.
    ඔය Hummer H3 එකක්නේ...
    ඕක වැඩක් නැහැ.
    Hummer H1 එකක් හරි Humvee එකක් හරි අරගෙන ඕක කරා නම් (වඩා හොදයි Humvee එක. H1 එකත් customize කරලා තියනවා වැඩියි.) Land Cruiser එකට යන එනමක් නැති වෙනවා.​

    ඉතින් යකෝ same displacements නේ. H1 එක කෙලින්ම 6.6 V8 :lol::lol:
    මෙන්න බලපන් LC vs H2(5.7 vs 6.2) and Still defeated! :lol::lol:

    උඹ ඔය කියන විදිහට Stock LC එක මෙහෙමනං කල්පනා කරලා බලපන් customize කලොත් hummer එකට යන කල දසාව! :lol::lol:

     

    DimuthTharindu

    Well-known member
  • Dec 10, 2014
    3,713
    681
    113
    Behind you ✔
    ඉතින් යකෝ same displacements නේ. H1 එක කෙලින්ම 6.6 V8 :lol::lol:
    මෙන්න බලපන් LC vs H2(5.7 vs 6.2) and Still defeated! :lol::lol:

    උඹ ඔය කියන විදිහට Stock LC එක මෙහෙමනං කල්පනා කරලා බලපන් customize කලොත් hummer එකට යන කල දසාව! :lol::lol:


    මේකයි බන්. ඔය h2 එකයි h3 එකයි වෙනම විදියකට යන්නේ. ඒවා හදලා තියෙන්නේ සැප පහසුව අරමුණු කරගෙන. Hamvee, Hummer H1 හදලා තියෙන්නේ off-road වලට ගැලපෙන විදියට. Hamvee, Hummer H1 පාවිච්චි කරන අය H2. H3 ගණන් ගන්නෙත් නැහැ. උන් කියන්නේ මේවට සීනිබෝල වාහන කියලා. උබ YouTube එකේ මෙවාහන ගහලා search කරලා බලන්න.


    maxresdefault.jpg


    පින්තුරේ බැලුවම වෙනස තේරෙනවනේ...
     
    Last edited:

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල




    ඊයා... ඔය මොන මගුලක්ද බන්.
    ඔය Hummer H3 එකක්නේ...
    ඕක වැඩක් නැහැ.
    Hummer H1 එකක් හරි Humvee එකක් හරි අරගෙන ඕක කරා නම් (වඩා හොදයි Humvee එක. H1 එකත් customize කරලා තියනවා වැඩියි.) Land Cruiser එකට යන එනමක් නැති වෙනවා.​

    රත්තරං;19758088 said:

    සිරාවට. H3 නම් මෙලෝම රහක් නෑ. පෙනුමත් කිසි ගතියක් නෑ. ටෝර්ක් එක එහෙම පෙනවනේ:lol:
     

    Sithira Weerasinghe

    Well-known member
  • Jun 28, 2015
    8,404
    658
    113
    කඩුවෙල