
අපේ ගෙදර හදල දෙන්න පුළුවන් free. උඹල දෙන්න එනවා නම් මාසෙකට කලින් කියපන් ebay එකෙන් spy cam ටිකක් ගෙන්නගන්න තියනවා![]()
just kidding
මචන් තෝරගන්නවා නම් හොඳ තැනක් තොරගනින් . ඔය hotel වල හැම තැනම spy cam තියෙන්න පුළුවන්. කොච්චර sure තැනක් උනත් හොඳට check කරපන් TV එක රෙද්දකින් වහපන් . AC එකත් ටිකක් check කරන්න . තව සැක සහිත තැන් ( විවර තියෙන තැන් ) ඔක්කොම check කරන්න
