"Hungry Squirrels" - බඩගිනි ලේන්නු, මගේ පලවෙනි android ගේම් එක

Rabbile Games

Member
Aug 26, 2013
14
1
0
Colombo
"Hungry Squirrels" - බඩගිනි ලේන්නු, මගේ පලවෙනි android ගේම් එක

යාලුවනේ .....
මම බොහොම දුක් මහන්සි වෙලා android ගේම් එකක් හැදුවා. ගේම් එකේ නම "Hungry Squirrels" කතාවක් තියන android ගේම්ස් ගොඩක් අඩු නිසා මම මේ ගේම් එකට හොඳ කතාවකුත් අමුණලා තමය් හැදුවේ. play store එකේ උඩට එන්න ඔයාලගේ සහයෝගය බලාපොරොත්තු වෙනවා.

"Hungry Squirrels" - බඩගිනි ලේන්නු

https://play.google.com/store/apps/d...ungrysquirrels

උඩ google play ලින්ක් එකෙන් කෙලින්ම phone එකට බාගන්න පුළුවන්. මගේ පලවෙනි ගේම් එක බලලා රසවිඳලා අඩුපාඩු පෙන්නලා දෙන්න පුළුවන් නං ගොඩක් වටිනවා.

හැමෝටම ඉස්තුති...
 
  • Like
Reactions: ENEMY

K_ZONE

Well-known member
  • May 28, 2009
    5,173
    4,085
    113
    invoke db "Injected Memory"
    මචෝ, ඔයා Elakiri පරන එකෙක් නේද ? ඇයි ඔරිජිනල් අකවුන්ට් එකෙන් දැම්මෙ නැත්තෙ ?

     
    Last edited:

    K_ZONE

    Well-known member
  • May 28, 2009
    5,173
    4,085
    113
    invoke db "Injected Memory"
    පට්ට වැඩක් නේ බන් . හැබැයි

    We're sorry, the requested URL was not found on this server.

    එලකිරි auditor;15513070 said:
    We're sorry, the requested URL was not found on this server.

    මම Post එක දාන්න කලින් ගිහින් බැලුවා වැඩ කලානෙ බං, එක්කො කවෘ හරි Report කරලා, නැත්නම් මූ Virus එකක් Upload කරලා.. .
     

    smother

    Well-known member
  • Jan 27, 2009
    19,902
    1,484
    113
    36
    Six Feet Under
    මම Post එක දාන්න කලින් ගිහින් බැලුවා වැඩ කලානෙ බං, එක්කො කවෘ හරි Report කරලා, නැත්නම් මූ Virus එකක් Upload කරලා.. .

    අම්මට හුඩු එහෙමද ?
     

    ENEMY

    Well-known member
  • Jan 7, 2010
    4,974
    1,162
    113
    Kandy
    adaaaa uba supiri kollekne .. adambaray ban ... ape raten tawa ubala wage ewun bihiwenna one.mamat dala balala kiannam.adu padu kianne hadaganna puluwan dewal.adu padu ati wenne wedak karothne ban.ubata jaya.budu saranay, rep added