Pets Bank මගේ අලුත්ම app එක

ST.PIERRE

Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    මගේ දෙවැනි android app එක විදියට pets bank app එක release කරා

    https://play.google.com/store/apps/details?id=com.dcdevelopment.petsbank

    මේකෙදි පාරේ ඉන්න බල්ලෝ , පුසෝ වගේ සත්තු add කරන්න පුළුවන් . තුවාල වෙලා ඉන්න උදව් ඉක්මනින් ඕන කෙනෙක්නම් type එකට urgent දුන්නම වෙනම urgent එකට දාන්න පුළුවන් . තව ඔයලට pet කෙනෙක් හොයන ප්‍රදෙශේ search කරන්නත් පුළුවන් ඒ ප්‍රදෙශෙන් pets ලා ඉන්නවනම් . මේකට vets clinic register කර ගන්නත් දැම්මා . එතකොට ලේසියෙන් ඒ ප්‍රදෙශේ vet clinic එකට සම්බන්ද වෙන්න පුළුවන් . තව වෙනම pets ලා විකුනන්න ads දාන්නත් section එකක් තියෙනවා. (මේ ඔක්කොම free service ).

    තව ඔයාලගේ අදහසුත් දාන්න . මේක initial release එක . ඊලග update එකෙන් තව දේවල් එකතු කරන්න පුළුවන් .

    next js වලින් web එකත් හදන ගමන් තියෙන්නේ . ios ලාටත් ඊට පස්සේ use කරන්න පුළුවන් .
     
    jamiezue

    Well-known member
  • Jul 28, 2008
    12,030
    1
    8,866
    113
    -~උලක් උඩ-~
    ඕකෙ මැසේජස් හුවමාරු කරගන්නෙ කොහොමද , ක්‍රමයක් තියනවද?
    තව ඕනෙ නම් සත්තු සම්බන්ද ටික් ටොක්, යූටියුබ් ශොර්ට්, වගේ එව්වා එම්බෙඩ් කරන්න ක්‍රමයක් දැම්මොත් වැඩියිද වැඩ
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    ඕකෙ මැසේජස් හුවමාරු කරගන්නෙ කොහොමද , ක්‍රමයක් තියනවද?
    තව ඕනෙ නම් සත්තු සම්බන්ද ටික් ටොක්, යූටියුබ් ශොර්ට්, වගේ එව්වා එම්බෙඩ් කරන්න ක්‍රමයක් දැම්මොත් වැඩියිද වැඩ
    දැනට නම් ඒවා දීලා නෑ මචන් ඉස්සරහට add කරමු

    නියමයි මචෝ. දිගටම කරගෙන යන්න :love::yes:
    මොක්දද ටෙක් ස්ටැක් එක??
    react native , firebase මචන්
    ------ Post added on Sep 24, 2023 at 2:13 PM

    මම දැනට post restrict කරන්න මුකුත් කරේ නෑ . අන්න කියපු ගමන් වලතරව දාලා
    ------ Post added on Sep 24, 2023 at 2:16 PM
     
    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,924
    1
    157,340
    113
    98
    හෝමාගම
    :love: :love:

    අඩො මෙක මන් හිතන් හිටපු අයිඩියා එකක් අවුරුද් ගානක්.
    මෙකම නෙවෙ.

    මන් හිතන් උන්නෙ, ස්ට්‍රීට් සත්තු, තුවල වෙච්ච, හැප්පිච්ච, අය දැක්කම, පොටො ගහල ලොකසන් ඩාල පොස්ට් එකක් දාන්න
    එතතොට ලග කෙනෙක්ට බලන්න පුලුවන්, බලල ගිහින් හෙල්ප් එකක් දෙන්න

    මෙ බලපන් bitbucket රෙපො එක බොරු නන්

    ඕකට නම දාන්න හිටියෙ AdoptMe කියල

    මෙක කරන්න උනෙ නැ කවදවත්, ස්කෙච් එකක් ගහල එතනින් න්තර උනා :(

    අඩො මරු මරු සිරාවට
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,280
    100,080
    113
    දැනට නම් ඒවා දීලා නෑ මචන් ඉස්සරහට add කරමු

    react native , firebase මචන්
    ------ Post added on Sep 24, 2023 at 2:13 PM

    මම දැනට post restrict කරන්න මුකුත් කරේ නෑ . අන්න කියපු ගමන් වලතරව දාලා
    ------ Post added on Sep 24, 2023 at 2:16 PM
    මුන් ඕකට උකල දායි පොඩි ඇඩ්මින් පැනල් එකක් වගේ තියාගනින් උබට ලේසි වෙන්න.

    :love: :love:

    අඩො මෙක මන් හිතන් හිටපු අයිඩියා එකක් අවුරුද් ගානක්.
    මෙකම නෙවෙ.

    මන් හිතන් උන්නෙ, ස්ට්‍රීට් සත්තු, තුවල වෙච්ච, හැප්පිච්ච, අය දැක්කම, පොටො ගහල ලොකසන් ඩාල පොස්ට් එකක් දාන්න
    එතතොට ලග කෙනෙක්ට බලන්න පුලුවන්, බලල ගිහින් හෙල්ප් එකක් දෙන්න

    මෙ බලපන් bitbucket රෙපො එක බොරු නන්

    ඕකට නම දාන්න හිටියෙ AdoptMe කියල

    මෙක කරන්න උනෙ නැ කවදවත්, ස්කෙච් එකක් ගහල එතනින් න්තර උනා :(

    අඩො මරු මරු සිරාවට

    මගෙත් ඔහොම අත ඇරල දාපුව සෑහෙන්න. මේ වැඩ එක්ක ඒවගෙ වැඩ ඔක්කොම මග ඇරිල ගිහින්. :(
    ------ Post added on Sep 24, 2023 at 2:21 PM
     
    ST.PIERRE

    Well-known member
  • Jun 19, 2017
    5,679
    10,714
    113
    octagon
    :love: :love:

    අඩො මෙක මන් හිතන් හිටපු අයිඩියා එකක් අවුරුද් ගානක්.
    මෙකම නෙවෙ.

    මන් හිතන් උන්නෙ, ස්ට්‍රීට් සත්තු, තුවල වෙච්ච, හැප්පිච්ච, අය දැක්කම, පොටො ගහල ලොකසන් ඩාල පොස්ට් එකක් දාන්න
    එතතොට ලග කෙනෙක්ට බලන්න පුලුවන්, බලල ගිහින් හෙල්ප් එකක් දෙන්න

    මෙ බලපන් bitbucket රෙපො එක බොරු නන්

    ඕකට නම දාන්න හිටියෙ AdoptMe කියල

    මෙක කරන්න උනෙ නැ කවදවත්, ස්කෙච් එකක් ගහල එතනින් න්තර උනා :(

    අඩො මරු මරු සිරාවට

    ඊලග update එක කරමු මචන් සෙට් වෙලා
     
    Psiko

    Well-known member
  • Mar 10, 2023
    13,548
    13,142
    113
    🤍
    දැනට නම් ඒවා දීලා නෑ මචන් ඉස්සරහට add කරමු

    react native , firebase මචන්
    ------ Post added on Sep 24, 2023 at 2:13 PM

    මම දැනට post restrict කරන්න මුකුත් කරේ නෑ . අන්න කියපු ගමන් වලතරව දාලා
    ------ Post added on Sep 24, 2023 at 2:16 PM
    firebase pay krl gttd