ඕකුන්ගේ බොරු සත්ව කරුණාව.FB එකේ සත්ව group ගොඩකට දැම්මා . හැම එකෙන්ම post එක Decline කරලා
reach අවුල් යයි කියලා වෙන්න ඇති .
ඕකුන්ගේ බොරු සත්ව කරුණාව.FB එකේ සත්ව group ගොඩකට දැම්මා . හැම එකෙන්ම post එක Decline කරලා
reach අවුල් යයි කියලා වෙන්න ඇති .
ආයේ කොහොමත් දාන්න යන්නේ නෑ . මගේ portfolio එකට දාගෙන ඉන්නවා .ඕකුන්ගේ බොරු සත්ව කරුණාව.

fb group ආයේ දාන්නේ නෑ බන් . pets group 3 කින් decline කරා post එක .
සුපිරිම වැඩක් මචන්![]()
මේක හරියන්නේ නැහැ මචන් පිස්සු බල්ලෝ අල්ලන එකක් සෙට් උනොත් මුලින්ම දාලා යවමු මේ කරුමේ
------ Post added on Sep 24, 2023 at 5:12 PM

මචන් ග්ෲප් අඩ්මින් ට ඩිරෙක්ට් මැසෙජ් කරල කියපන් සීන් එක
තොට එක පාරකුත් කිව්ව හොදෙ
රෙබිස් වැක්සින් රෙඩි කරල තියාග්නින්
කනව හව් හව් ගාල
කෑලි කෑලි කනව යකෝ![]()
බම්ප් දාන්නේ. හොද කොමෙන්ට් එකක දාන්න තේරෙන්නේ නැද්ද? ඉරිසියවද?බම්ප්
ඕක තමා අපේ සත්ව ලවර්ලගෙ ඇත්ත. ඔටාර උනත් ඔහොම උනොත් මම පුදුම වෙන්නෙ නෑ.FB එකේ සත්ව group ගොඩකට දැම්මා . හැම එකෙන්ම post එක Decline කරලා
reach අවුල් යයි කියලා වෙන්න ඇති .
naa machan. web eka haduwama use karanna puluwanමේක අයි පොන් වලට නැද්ද මචන්.
ekanam boruwak kiyala dala thibba ban. vet la okata injection kipayak denawa ban. bona beheth nam madi weiමචන් අපේ පාරෙ ටිකක් දුර යනකොට බල්ලෙක් ඉන්නවා. මම බයික් එකෙන් යනකොට මාරි එහෙම දෙනවා ඉස්සර. තාමත් ඌට මාව මතකයි. මැක්කො එහෙම හැදිලා බූල් ගිහින් තිබ්බා. මොකද්ද බන් මැක්කො යන්න අර යෝගට් එක්ක කවලම් කරල කන්න දෙන බෙහෙතෙ නම ? කීයක් වෙනවද ඒක ? පොඩ්ඩක් කියපන්.
eken thawa reply na machan . anith group okkogenma declineඕක තමා අපේ සත්ව ලවර්ලගෙ ඇත්ත. ඔටාර උනත් ඔහොම උනොත් මම පුදුම වෙන්නෙ නෑ.
Downloadedමගේ දෙවැනි android app එක විදියට pets bank app එක release කරා
https://play.google.com/store/apps/details?id=com.dcdevelopment.petsbank
මේකෙදි පාරේ ඉන්න බල්ලෝ , පුසෝ වගේ සත්තු add කරන්න පුළුවන් . තුවාල වෙලා ඉන්න උදව් ඉක්මනින් ඕන කෙනෙක්නම් type එකට urgent දුන්නම වෙනම urgent එකට දාන්න පුළුවන් . තව ඔයලට pet කෙනෙක් හොයන ප්‍රදෙශේ search කරන්නත් පුළුවන් ඒ ප්‍රදෙශෙන් pets ලා ඉන්නවනම් . මේකට vets clinic register කර ගන්නත් දැම්මා . එතකොට ලේසියෙන් ඒ ප්‍රදෙශේ vet clinic එකට සම්බන්ද වෙන්න පුළුවන් . තව වෙනම pets ලා විකුනන්න ads දාන්නත් section එකක් තියෙනවා. (මේ ඔක්කොම free service ).
තව ඔයාලගේ අදහසුත් දාන්න . මේක initial release එක . ඊලග update එකෙන් තව දේවල් එකතු කරන්න පුළුවන් .
next js වලින් web එකත් හදන ගමන් තියෙන්නේ . ios ලාටත් ඊට පස්සේ use කරන්න පුළුවන් .
ඔයාලා තමයි මට පාර පෙන්නුවේඅඩෝ උබ පට්ට දුරක් ගිහින් තියනවා.
සුපිරි
otarata msg ekakk demmd.? mata nam godak chance paththu une linkedin ekenඔයාලා තමයි මට පාර පෙන්නුවේ
kiwwa machan. thama reply naotarata msg ekakk demmd.? mata nam godak chance paththu une linkedin eken
kadden dpn app eka linkedin wage dapan. pelak group thiyenw linkedin eke.kiwwa machan. thama reply na
linkdn damma machankadden dpn app eka linkedin wage dapan. pelak group thiyenw linkedin eke.
uba kotlin walinda karanne. matath oone igena gnn app dev basic tikakk pentest wlt