hurray ! Google Doodle සමග නිදහස සමරමු

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    hurray ! Google Doodle සමග නිදහස සමරමු

    ඔන්න මචෝ Google එකෙන් අපේ නිදහස වෙනුවෙන් ලොකු වැඩක් කරලා.;)


    141jbef.png


    ගිහින්ම බලන්නකෝ:yes:
    https://www.google.lk/

    මතකද මේක කරගන්න අපි Google එකට Request එකකුත් දැම්මා?:love:

    කාටද ආඩම්බර නේද?:love::D

    හැමෝටම ප්‍රීතිමත් නිදහස් දිනයක්... ඒ නිදහස ලබා දුන්නු අපේ රනවිරුවන්ට මගේ ප්‍රණාමය..
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    .lk විතරක් නෙමේ මචංලා .com එකෙත් ඩුඩල් ඒක දාලා තියනවා
     

    rajith123

    Well-known member
  • May 4, 2007
    1,625
    173
    63
    පිට රටවල් වල ඉන්න උන්ට සමහර විට.com එකේ මේක පේන එකක් නෑ .lk එකට ගියේ නැත්තං. .com එකෙන් පෙන්නේ ලංකාවේ IP address වලට විතරයි
     

    actinide

    Well-known member
  • Feb 21, 2009
    7,496
    1
    1,013
    113
    Between Life & Death
    පිට රටවල් වල ඉන්න උන්ට සමහර විට.com එකේ මේක පේන එකක් නෑ .lk එකට ගියේ නැත්තං. .com එකෙන් පෙන්නේ ලංකාවේ IP address වලට විතරයි

    :yes: proxy ekak use kalot penne nah..


    nyway patta wade machanla...
    11.gif
    11.gif
    elakiriputha ne elakiriyata idea eka damme.... :D