hurray ! Google Doodle සමග නිදහස සමරමු
ඔන්න මචෝ Google එකෙන් අපේ නිදහස වෙනුවෙන් ලොකු වැඩක් කරලා.
ගිහින්ම බලන්නකෝ
https://www.google.lk/
මතකද මේක කරගන්න අපි Google එකට Request එකකුත් දැම්මා?
කාටද ආඩම්බර නේද?

හැමෝටම ප්රීතිමත් නිදහස් දිනයක්... ඒ නිදහස ලබා දුන්නු අපේ රනවිරුවන්ට මගේ ප්රණාමය..

ගිහින්ම බලන්නකෝ

https://www.google.lk/
මතකද මේක කරගන්න අපි Google එකට Request එකකුත් දැම්මා?

කාටද ආඩම්බර නේද?

හැමෝටම ප්රීතිමත් නිදහස් දිනයක්... ඒ නිදහස ලබා දුන්නු අපේ රනවිරුවන්ට මගේ ප්රණාමය..