ඇමරිකාවේ ගොඩක් ගෙවල් සිමෙන්තියෙන් හදල නැති නිසා විසි වෙලා යනවා ඇති හුළගට.speeds 270kmph
Miami ද ඉන්නේNo පෙට්රෝල් බං.
Shade ඔක්කොම වහලා.
එක ක් ගිහින් සතියක් වත් ගියේ නැහැ.
ආතල් කෝටියයි.
එහේ වෙලාවෙන් අද රෑට එනවා කියලා තියෙන්නේ..කෝ ඕක ආවද නැද්ද?
හප්පට.. evacuate උනාද? ගුඩ් ලක් මචන්.. බී සේෆ්..No පෙට්රෝල් බං.
Shade ඔක්කොම වහලා.
එක ක් ගිහින් සතියක් වත් ගියේ නැහැ.
ආතල් කෝටියයි.
Ape block gal gewal wala biththith 270kmph wind ekata oroththu denne naඇමරිකාවේ ගොඩක් ගෙවල් සිමෙන්තියෙන් හදල නැති නිසා විසි වෙලා යනවා ඇති හුළගට.
පට්ට පවර් එකෙක් නේ බන් ඒ කියන්නේ???Ape block gal gewal wala biththith 270kmph wind ekata oroththu denne na
පට්ට පවර් එකෙක් නේ බන් ඒ කියන්නේ???