Hurricane Milton

Kalana_65

Well-known member
  • කෝ ඕක ආවද නැද්ද?
    එහේ වෙලාවෙන් අද රෑට එනවා කියලා තියෙන්නේ..

    No පෙට්රෝල් බං.
    Shade ඔක්කොම වහලා.

    එක ක් ගිහින් සතියක් වත් ගියේ නැහැ.
    ආතල් කෝටියයි.
    හප්පට.. evacuate උනාද? ගුඩ් ලක් මචන්.. බී සේෆ්..
    ------ Post added on Oct 9, 2024 at 6:16 PM
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    23,258
    45,188
    113
    පට්ට පවර් එකෙක් නේ බන් ඒ කියන්නේ???

    පිලිපීනේ හරහා ගිය හයියාන් තමා ලෝකේ දැනට අාපු ලොකුම ඵක දන්න තරමින්.. 315 km/h speed ඵක😨.පට්ටම විනාසයක් වුනා ඒකෙන්..මිනිස්සු 10000+ මළා☹️

    440px-Haiyan_2013-11-07_1345Z_%28alternate%2C_borderless%29.png









     
    Last edited:
    • Wow
    Reactions: Heshan Daminda