Hutch උන්ට මෙහෙම කරන්න පුලුවන්ද ?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38
    මම මගේ Hutch සිම් ඒක දාලා බැලුවා ඔය ගැජට් ඒක මගේ සිම් එකේ එන්නේ නැහැනේ. මම https , http:// සයිට් දෙවර්ගයට ගියා මගේ සිම් එකේ ඕක ආවේ නැහැ
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    I'm also experiencing this fucking shit several days. This is not ethical. Also, we cant play online browser games, since those browsers identify this as a malicious script by user. I was banned from my favorite game websites: www.agar.io and www.diep.io. Fuck Hutch.
     
    ජොසී

    Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    කියන්න සතුටුයි සහෝදර වරුනි , We have a progress!

    qeZFZG7.png
    Ado ela.
     
    xdigital

    Member
    Dec 2, 2016
    99
    10
    0
    127.0.0.1
    මම මගේ Hutch සිම් ඒක දාලා බැලුවා ඔය ගැජට් ඒක මගේ සිම් එකේ එන්නේ නැහැනේ. මම https , http:// සයිට් දෙවර්ගයට ගියා මගේ සිම් එකේ ඕක ආවේ නැහැ

    සමහර විට මේක 42gb pack එකට විතරක් වත් ද ? මන් customer care එකට කියපු වෙලාවේ ෆ්බ් එකෙන් msg එකක් දල , උන් දවසකට පස්සේ reply කරා. උන් කිව්වා සමාවෙන්න වෙච්ච කරදරේ ගැන , අදාල අංශ දැනුවත් කරන්න යවල තියෙන්නේ කියල. උන් එකේ අන්තිමට කියල තියනව මේ feature එක immediately remove කරල දෙන්නම් phone no එක දෙනවා නම් කියල. ඒ කියන්නේ උන්ට එහෙම disable කරන්න පුළුවන්කමකුත් තියෙනවා
     
    Last edited:

    xdigital

    Member
    Dec 2, 2016
    99
    10
    0
    127.0.0.1
    ජොසී;21015849 said:
    I'm also experiencing this fucking shit several days. This is not ethical. Also, we cant play online browser games, since those browsers identify this as a malicious script by user. I was banned from my favorite game websites: www.agar.io and www.diep.io. Fuck Hutch.

    අඩෝ සිරාවටම ?
     
    මචන් උඹත් පුළුවන්නම Customer Service එකට msg එකක් දාපන්(fb msg ekak හරි නැත්තන් email එකක් හරි ) TRC එකට complain කරනවා කියල.

    එතකොට අපිට proofs එක්කම අයෙත් පාරක් TRC එකට complain කරන්න පුළුවන් , උන් එකට දක්වපු reply එකත් එක්කම.

    CMMuUAz.jpg
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,178
    12,717
    113
    38

    සමහර විට මේක 42gb pack එකට විතරක් වත් ද ? මන් customer care එකට කියපු වෙලාවේ ෆ්බ් එකෙන් msg එකක් දල , උන් දවසකට පස්සේ reply කරා. උන් කිව්වා සමාවෙන්න වෙච්ච කරදරේ ගැන , අදාල අංශ දැනුවත් කරන්න යවල තියෙන්නේ කියල. උන් එකේ අන්තිමට කියල තියනව මේ feature එක immediately remove කරල දෙන්නම් phone no එක දෙනවා නම් කියල. ඒ කියන්නේ උන්ට එහෙම disable කරන්න පුළුවන්කමකුත් තියෙනවා

    මම දැම්මේ 45 Unlimited ඒක , Google DNS දාලා තිබ්බේ.
     
    nineheart

    Well-known member
  • Apr 25, 2013
    2,416
    510
    113
    In the body
    මගෙ Phone එකෙන් internet යනකොටත් ඔය වගේ පෙන්නනවා බන්. මත් try කරා අයින් කරගන්න. හරිගියේ නෑ.. මම bank card එකෙන් mobile එකට online reload කරගන්න යනකොට combank site එකෙන් යන්න දෙන්නෙ නෑ. ඒ කියන්නේ මුන්ගේ script එක detect කරගන්නවා ඇති.
     
    prasad619

    Member
    Mar 3, 2008
    646
    81
    0
    සිව් හෙළය
    මගෙ Phone එකෙන් internet යනකොටත් ඔය වගේ පෙන්නනවා බන්. මත් try කරා අයින් කරගන්න. හරිගියේ නෑ.. මම bank card එකෙන් mobile එකට online reload කරගන්න යනකොට combank site එකෙන් යන්න දෙන්නෙ නෑ. ඒ කියන්නේ මුන්ගේ script එක detect කරගන්නවා ඇති.
    unsubscribe karanna puluwanne bn.
     
    wickramasinghey

    Junior member
  • Jun 11, 2014
    85
    6
    18
    Wattegama, Kandy
    මගෙ Phone එකෙන් internet යනකොටත් ඔය වගේ පෙන්නනවා බන්. මත් try කරා අයින් කරගන්න. හරිගියේ නෑ.. මම bank card එකෙන් mobile එකට online reload කරගන්න යනකොට combank site එකෙන් යන්න දෙන්නෙ නෑ. ඒ කියන්නේ මුන්ගේ script එක detect කරගන්නවා ඇති.
    ඔව් බන් ඔය credit/debit card යූස් කරන හැම වෙබ් එක්කටම වගේ(combank, hutch online reload:lol::lol:)ඔහොම වෙනව හච් එකේ.කොටින්ම කියනවනම් ugc.ac.lk එකේ යුනිවර්සිටි රෙගිස්ට්‍රේශන් පේජ් එකටවත් යන්න බෑ(මම නම් සිලෙක්ට් වෙලා නෑ:lol:)
     
    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    මේක තවම තියෙනවා. deactivate කලාට browser එක close කරලා ආයේ open කරද්දී ආපහු එනවා.
     
    tupac97

    Well-known member
  • Apr 9, 2016
    11,808
    1
    9,694
    113
    colombo
    මේක තවම තියෙනවා. deactivate කලාට browser එක close කරලා ආයේ open කරද්දී ආපහු එනවා.

    call the customer care or msg them via facebook, tell them to remove it, that's,all
     
    • Like
    Reactions: HSW

    HSW

    Well-known member
  • Nov 18, 2016
    3,475
    1
    519
    113
    call the customer care or msg them via facebook, tell them to remove it, that's,all
    Thank you for the suggestion.
    I don't mind the widget itself. But the fact that Hutch still keep injecting this third party scripts into our data feed bothers me.
     
    NEMISIS

    Well-known member
  • Nov 13, 2013
    11,406
    19,570
    113
    Colombo
    ඕක එන්නෙ SSL නැති ඒවට විතරයි නේද
    දන්න විදියට ඕක ඉලීගල්, කවුරුවත් කේස් එකක් අදින්නෙ නැති නිසා කරගෙන යනවා