මම මගේ Hutch සිම් ඒක දාලා බැලුවා ඔය ගැජට් ඒක මගේ සිම් එකේ එන්නේ නැහැනේ. මම https , http:// සයිට් දෙවර්ගයට ගියා මගේ සිම් එකේ ඕක ආවේ නැහැ
ජොසී;21015849 said:I'm also experiencing this fucking shit several days. This is not ethical. Also, we cant play online browser games, since those browsers identify this as a malicious script by user. I was banned from my favorite game websites: www.agar.io and www.diep.io. Fuck Hutch.

සමහර විට මේක 42gb pack එකට විතරක් වත් ද ? මන් customer care එකට කියපු වෙලාවේ ෆ්බ් එකෙන් msg එකක් දල , උන් දවසකට පස්සේ reply කරා. උන් කිව්වා සමාවෙන්න වෙච්ච කරදරේ ගැන , අදාල අංශ දැනුවත් කරන්න යවල තියෙන්නේ කියල. උන් එකේ අන්තිමට කියල තියනව මේ feature එක immediately remove කරල දෙන්නම් phone no එක දෙනවා නම් කියල. ඒ කියන්නේ උන්ට එහෙම disable කරන්න පුළුවන්කමකුත් තියෙනවා
unsubscribe karanna puluwanne bn.මගෙ Phone එකෙන් internet යනකොටත් ඔය වගේ පෙන්නනවා බන්. මත් try කරා අයින් කරගන්න. හරිගියේ නෑ.. මම bank card එකෙන් mobile එකට online reload කරගන්න යනකොට combank site එකෙන් යන්න දෙන්නෙ නෑ. ඒ කියන්නේ මුන්ගේ script එක detect කරගන්නවා ඇති.
ඔව් බන් ඔය credit/debit card යූස් කරන හැම වෙබ් එක්කටම වගේ(combank, hutch online reloadමගෙ Phone එකෙන් internet යනකොටත් ඔය වගේ පෙන්නනවා බන්. මත් try කරා අයින් කරගන්න. හරිගියේ නෑ.. මම bank card එකෙන් mobile එකට online reload කරගන්න යනකොට combank site එකෙන් යන්න දෙන්නෙ නෑ. ඒ කියන්නේ මුන්ගේ script එක detect කරගන්නවා ඇති.

)ඔහොම වෙනව හච් එකේ.කොටින්ම කියනවනම් ugc.ac.lk එකේ යුනිවර්සිටි රෙගිස්ට්රේශන් පේජ් එකටවත් යන්න බෑ(මම නම් සිලෙක්ට් වෙලා නෑ
)Thank you for the suggestion.call the customer care or msg them via facebook, tell them to remove it, that's,all