Hutch එකට සල්ලි දාද්දි..

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,132
    12,669
    113
    38
    මටත් ඔහොම වුනා..ඔෆර් එකක් ඇක්ටිවේට් කරන්න හරියට ගානම රිලෝඩ් කරලා.මොබයිල් ඩේටා ඕන් නොකර වයිෆයිවලින් කනෙක්ට් වෙලා ඇප් එකට ගිහින් ට්‍රයි කලාම ෆේල් වෙනවා.ඒ මදිවට දාපු ගානෙන් කීයක්ද කපාගෙන..පස්සේ මුන්ට කිව්වම ඩේටා වලට කැපිලාලු.මට ඉතින් කුණුහරප මතක් වුනා.මොබයිල් ඩේටා ඕන් නොකලම කොහොමද ඩේටාවලට කැපෙන්නේ.වයිෆයි ඇසිස්ට් එකත් ඕෆ්.හුකන නෙට්වර්ක් බන්..පස්සේ මුන් රුපියලක් අඩුවෙන් කැපුණ ගාන රිෆන්ඩ් කරල තිබ්බා
    මම මාස 7-8 කින් Hutch දැම්මේ නැහැ , කලින් මට ඕක වෙලා තියෙනවා කිහපවතාවක්ම මම පැකේජ් එකට ඕනේ මුදලා දාලා පැකේජ් එක Active කරන්න යනකොට Active වෙන්නනේ නැහැ Balance එක බලනකොට දාපු මුදල අඩු වෙලා මමත් Internet Connect වෙලා හිටියේ නැහැ ඊට පස්සේ අය Re Load කරන්න වුනා රු 100 වගේ

    මන් සල්ලි දාන හැම පාරකම ඔහොම වෙනව බන් ගලෝපු සිම් වලට දැම්මත්. 600ක් දැම්මොත් 555.34 ඔහොම වැටෙන්නෙ.
    මට කලින් ඕක වුනා බන් ගිය අවුරුද්දේ මම දැන් Hutch Use කරන්නේ නැහැ
    ------ Post added on Oct 31, 2024 at 10:31 AM