පැකේජ් එකේ ගාන විතරක් දාපල්ල.පැකේජ් එක ඉවර උනාම/එක්ස්පයර් උනාම සල්ලි වලින් කැපෙනව..
Mobitel/Dialog වල ඒක ඕෆ් කරන්න පුලුවන්.මුන්ගෙ බෑ
මගෙ සල්ලි වලට කෙල උනා
Mobitel/Dialog වල ඒක ඕෆ් කරන්න පුලුවන්.මුන්ගෙ බෑ
මගෙ සල්ලි වලට කෙල උනා


MyDialog app eke Pay As You Go Data kiyala option ekak thiyanava. Eka off karannaDialog වල data ඉවර උනාම සල්ලි කැපෙන එක නවත්තන්නේ කොහොමද?
Do thisCliQ app ekata register wenna. Just register witharak wenna, CliQ packages mokuth activate karanna one na. CliQ register unama, Pay As You Go data stop wenava, etakota oya prashane hariyanava.
Passe anith data plans use activate karanna puluwan.
මේක ෂුවර්ද? මම රෙජිස්ටර් වෙලාඉන්නෙ,ඒත් ම්ම දැකල තියෙනව සල්ලි කැපෙනව.CliQ app ekata register wenna. Just register witharak wenna, CliQ packages mokuth activate karanna one na. CliQ register unama, Pay As You Go data stop wenava, etakota oya prashane hariyanava.
Passe anith data plans use activate karanna puluwan.
Oka thamai Hutch ekenuth kiyana eka solution eka. Dialog wage direct option ekak na, meka workaround ekakමේක ෂුවර්ද? මම රෙජිස්ටර් වෙලාඉන්නෙ,ඒත් ම්ම දැකල තියෙනව සල්ලි කැපෙනව.
ඉතින් hutch වල pay as you go යන්නේ ඇයි?
උන්ගේ voice/ data plans ලාබයිනේ මාර විදියට
night time unlimited - Rs. 400
H2H unlimited calls - Rs. 70
for others, loyalty section having nice deals
CliQ app ekata register wenna. Just register witharak wenna, CliQ packages mokuth activate karanna one na. CliQ register unama, Pay As You Go data stop wenava, etakota oya prashane hariyanava.
Passe anith data plans use activate karanna puluwan.
එහෙම වෙන්නේ කොහොමද. බොරු කියන්න එපාමම ඇක්ටිව් කරන්නෙ myplan එකෙන් කස්ටම් ගානක්. වැඩේ කියන්නෙ ඒක ඉවර වෙලා ආයෙ රීලෝඩ් එකක් දාද්දි ඒකෙනුත් ගානක් කැපිලනෙ යකෝ ඩේටා ඕන් කරන්නෙත් නැතුව.![]()
වෙන්නෙ කොහොමද නම් දන්නෙ නෑ හැබැයි වෙලා.එහෙම වෙන්නේ කොහොමද. බොරු කියන්න එපා
මටත් ඔහොම වුනා..ඔෆර් එකක් ඇක්ටිවේට් කරන්න හරියට ගානම රිලෝඩ් කරලා.මොබයිල් ඩේටා ඕන් නොකර වයිෆයිවලින් කනෙක්ට් වෙලා ඇප් එකට ගිහින් ට්‍රයි කලාම ෆේල් වෙනවා.ඒ මදිවට දාපු ගානෙන් කීයක්ද කපාගෙන..පස්සේ මුන්ට කිව්වම ඩේටා වලට කැපිලාලු.මට ඉතින් කුණුහරප මතක් වුනා.මොබයිල් ඩේටා ඕන් නොකලම කොහොමද ඩේටාවලට කැපෙන්නේ.වයිෆයි ඇසිස්ට් එකත් ඕෆ්.හුකන නෙට්වර්ක් බන්..පස්සේ මුන් රුපියලක් අඩුවෙන් කැපුණ ගාන රිෆන්ඩ් කරල තිබ්බාමම ඇක්ටිව් කරන්නෙ myplan එකෙන් කස්ටම් ගානක්. වැඩේ කියන්නෙ ඒක ඉවර වෙලා ආයෙ රීලෝඩ් එකක් දාද්දි ඒකෙනුත් ගානක් කැපිලනෙ යකෝ ඩේටා ඕන් කරන්නෙත් නැතුව.![]()
මන් සල්ලි දාන හැම පාරකම ඔහොම වෙනව බන් ගලෝපු සිම් වලට දැම්මත්. 600ක් දැම්මොත් 555.34 ඔහොම වැටෙන්නෙ.මටත් ඔහොම වුනා..ඔෆර් එකක් ඇක්ටිවේට් කරන්න හරියට ගානම රිලෝඩ් කරලා.මොබයිල් ඩේටා ඕන් නොකර වයිෆයිවලින් කනෙක්ට් වෙලා ඇප් එකට ගිහින් ට්‍රයි කලාම ෆේල් වෙනවා.ඒ මදිවට දාපු ගානෙන් කීයක්ද කපාගෙන..පස්සේ මුන්ට කිව්වම ඩේටා වලට කැපිලාලු.මට ඉතින් කුණුහරප මතක් වුනා.මොබයිල් ඩේටා ඕන් නොකලම කොහොමද ඩේටාවලට කැපෙන්නේ.වයිෆයි ඇසිස්ට් එකත් ඕෆ්.හුකන නෙට්වර්ක් බන්..පස්සේ මුන් රුපියලක් අඩුවෙන් කැපුණ ගාන රිෆන්ඩ් කරල තිබ්බා