මෙච්චර කාලයක් පාවිච්චි කලේ hutch එ උනාට දැන් ඉස්සර වගේ මේ මගුලේ signal නැද්ද නැත්තං ලිමිට් කරලාද මන්දා හවසට එහේම ඇත්තේම නැ අඩුම site එකක් ලොඩ් වෙන්නේත් නැ 20-50kb වගේ එන්නේ එපා වෙනවා
4G router එකක් එක්කලා ගන්න තියෙන සිග්නල් හොද ISP කව්ද Dialog, Mobitel ?
50GB තිබුනා නම් ඇති
දැනට පාවිච්චි කරන පැකේජ් මොනවාද උබලා ?