Hutch යූස් කරන මිට්ටෝ මෙහෙ වර

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    මේකයි වෙන්න ඕනේ. මේ පැකේජස් ගැන මේ ටික දැනගන්න ඕනේ. දැන් වෙනකන් යූස් කරේ 100Gb පැකේජ් එක. ගාන වැඩි වුන නිසා මෙයින් එකකට යන්න බැලුවේ.

    1,2,3 පැකේජස් වල web browsing,download එහෙම කරන්න පුලුවන්ද ? 3 පැකේජ් එක මන් කලින් යූස් කරා. මට දැන් මතක නෑ ඒකේ ඕවා කලින් කරාද කියලා. අනිත් දෙකනම් යූස් කරලා නෑ

    4 හෝ 5 න් හොද පැකේජ් එක මොකක්ද. 4 වෙනි එකෙත් හම්බෙන data වලින් නැතුව web browsing,download කරන්න පුලුවන්ද ? 4 වෙනි එකෙන් ඔය ටික කරන්න පුලුවන්නම් මේ දෙකෙන් හොද download speed එකක් තියෙන්නේ මොකේද ?

    Screenshot_20231124_232833.jpg
    Screenshot_20231124_232914.jpg
    Screenshot_20231124_232927.jpg
     

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ai ban 100GB speed limida?
    නැහැ බන් ගාන වැඩි කරානේ. දැන් 1295. ඕක තව වැඩි වෙන සීන් එකක් තියෙන්නේ ඉස්සරහට. speed එකත් කලින්ට වඩානම් අවුල් කොහොමත්. හවස 4න් වගේ පස්සේ slow.
     

    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    නැහැ බන් ගාන වැඩි කරානේ. දැන් 1265. ඕක තව වැඩි වෙන සීන් එකක් තියෙන්නේ ඉස්සරහට. speed එකත් කලින්ට වඩානම් අවුල් කොහොමත්. හවස 4න් වගේ පස්සේ slow.
    Dialog thami dan hoda, Data roll over option ekat tiyenawa
     
    • Like
    Reactions: Fade

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    Dialog thami dan hoda, Data roll over option ekat tiyenawa
    බොරු වැඩක් බන් ඒකට දෙන සල්ලිනම්. ඩේටා වාශ්ප වෙන විදිය හොයාගන්න බෑ. කලින් මන් යූස් කරේ dialog 160gb පැකේජ් එක. day and night 80 + 80 = 160gb. එහෙම යූස් කරලත් සති දෙක පනින කොට ඩේටා ටික ඉවරයි. බිලත් ආවා 3600 ගානක්ද කොහෙද. පස්සේ hutch එකට මාරු වුනා
     

    iworld

    Well-known member
  • Sep 8, 2007
    17,806
    23,364
    113
    චී ලංකාව
    බොරු වැඩක් බන් ඒකට දෙන සල්ලිනම්. ඩේටා වාශ්ප වෙන විදිය හොයාගන්න බෑ. කලින් මන් යූස් කරේ dialog 160gb පැකේජ් එක. day and night 80 + 80 = 160gb. එහෙම යූස් කරලත් සති දෙක පනින කොට ඩේටා ටික ඉවරයි. බිලත් ආවා 3600 ගානක්ද කොහෙද. පස්සේ hutch එකට මාරු වුනා
    මේක ඇත්ත ඩයලොග් ඩේටා වාශ්ප වෙනවා බලන් ඉද්දි
     
    • Like
    Reactions: Fade