connect කරාම connection terminated කියල එනවා. signal තියෙනවා. APN එක hutch3g කියල දැම්ම. මේක හදාගන්න උදව්වක් දෙන්නෝ.