Hutch වල dongle එකෙන් නෙට් යන්න බැරියෝ.

san2d3

Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    connect කරාම connection terminated කියල එනවා. signal තියෙනවා. APN එක hutch3g කියල දැම්ම. මේක හදාගන්න උදව්වක් දෙන්නෝ.
     
    • Like
    Reactions: CloudX64 and D_Mad

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    help.
    a mokda ban a ? mobile partner setting wala screenshot 1k danna balanna
    hxWwsL7.jpg


    Mcn ubath Hutch da yanne? Roaming kiyala watena nisada danne na. Signal full enawa 3G/4G. me screenshot eka ganne wele mokak hari wela.
     
    • Like
    Reactions: CloudX64

    san2d3

    Well-known member
  • Jan 1, 2010
    7,654
    3,376
    113
    Bandarawela
    බඩු වැඩ. Thanks හැමෝටම. කාටහරි මේ අව්ල ආවොත් network settings වලින් roaming තෝරන්න. මගේ dont වැටිලා තිබ්බේ.
     
    • Like
    Reactions: S.E.R.E.N.A