HUTCH ස්පීඩ් එක වැඩි කරගන්න ක්‍රමයක්

astrin

Well-known member
  • Oct 9, 2022
    544
    666
    93
    මම ඉන්න තැනට සිග්නල් ගොඩක් සිම් වලට තිබුනත් ස්පීඩ් එක නෑ පීක් ටයිම් වලට් , මම ගොඩක් යූස් කරන්නෙ හච් එක නමුත් ගැටලුව සිග්නල් තිබුනට ස්පීඩ් එක නෑ . මට නෝටිස් උනා මම වැඩ කරද්දි ස්පීඩ් නැති උනාට ස්පිඩ් ටෙස්ට් එකට හොද ස්පීඩ් එකක් පෙන්වනව , ඒවගේම ස්පීඩ් එක බින්දුවට බැහැල තියෙද්දි ස්පීඩ් ටෙස්ට් ඩොට් නෙට් එක ඕපන් කරපු ගමන් හොදට වැඩ කරන්ඩ පටන් ගන්නව .
    මේක උන් කපටි කමට කරන වඩක් මොකද එතකොට ස්ලොව් කියල් පෙන්නන්ඩ අමාරුයිනෙ .
    ඕකම hutch උන්ගෙ සයිට් එකක් එහෙම ඕපන් කරමත් එක පරම ස්පීඩ් එක වැඩි වනව ,
    මම CMD කෝඩ් එකක් සෙට් කරගත්ත නතර මේ සයිට් දෙක ලඩ් වෙනව වගේ රක්වෙස්ට් යවන්න , ping කරල ටස්ට් කරා නමත් එහෙම හරියන්නෙ නෑ , curl එකත් එක්ක හඩර්ස් සෙට් කරල යවුවම හරි .


    Code:
    #!/bin/bash
    
    URL1="https://selfcare.hutch.lk/"
    URL2="https://www.speedtest.net/"
    
    UA="Mozilla/5.0 (Macintosh; Intel Mac OS X 10_15_7) AppleWebKit/537.36 (KHTML, like Gecko) Chrome/122.0.0.0 Safari/537.36"
    
    while true; do
        echo "----------------------------"
        echo "Time: $(date)"
    
        echo "Request Hutch:"
        curl -o /dev/null -s -w "Status: %{http_code} | Time: %{time_total}s\n" \
        -H "User-Agent: $UA" \
        -H "Accept: text/html,application/xhtml+xml,application/xml;q=0.9,image/webp,*/*;q=0.8" \
        -H "Accept-Language: en-US,en;q=0.9" \
        "$URL1"
    
        echo "Request Speedtest:"
        curl -o /dev/null -s -w "Status: %{http_code} | Time: %{time_total}s\n" \
        -H "User-Agent: $UA" \
        -H "Accept: text/html,application/xhtml+xml,application/xml;q=0.9,image/webp,*/*;q=0.8" \
        -H "Accept-Language: en-US,en;q=0.9" \
        "$URL2"
    
        sleep 5
    done
    මේ කෝඩ් එක මම මක් එකක රන් කරන එකක් මේකම AI වලට දල bash/bat ස්ක්‍රිප්ට් ලියාගනන පුලුවන්. හච් යූස් කරන peek ටයිම් එක්කේ ස්පීඩ් අඩු නම් ටෙස්ට් කරල බලල රොඉලයි එකක් දන්න , මම තව wrap 1.1.1.1 ව්ප්න් එක යූස් කරනව මේකත් එක්ක
     

    Tramadol

    Well-known member
  • Jul 20, 2014
    13,918
    8,261
    113
    Kotahena
    Ehemarh keri wada karanawada ban උන්.

    Wifiman gahala balapan ethakotath ohoma wenawada kiyala.


    Mokakda package eka uba use karana
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    544
    666
    93
    Ehemarh keri wada karanawada ban උන්.

    Wifiman gahala balapan ethakotath ohoma wenawada kiyala.


    Mokakda package eka uba use karana
    ම්න් ඕක්ඔම යූස් කරා , 700 , 900 , තව 1800 වගේ එකක් තිය්න්ව unlimited කියල

    හරියටම රෑ 1.5 ට 3G ඩවුන්
    Ehemarh keri wada karanawada ban උන්.

    Wifiman gahala balapan ethakotath ohoma wenawada kiyala.


    Mokakda package eka uba use karana
    ------ Post added on Mar 6, 2026 at 8:22 PM
     

    Bumbzy

    Well-known member
  • Jul 20, 2015
    1,761
    1,913
    113
    Galle
    ම්න් ඕක්ඔම යූස් කරා , 700 , 900 , තව 1800 වගේ එකක් තිය්න්ව unlimited කියල

    හරියටම රෑ 1.5 ට 3G ඩවුන්

    ------ Post added on Mar 6, 2026 at 8:22 PM
    ඒක තමා උන්ගේ පික් හිට් වෙන වෙලාව....hutch පීක් හිත් වෙන වෙලාවල් දෙකක් තියෙනවා.. දැන්නම් වෙනස් ඇති.. ඒ වෙලාවට උන්ගේ traffic වැඩි...එක හින්දා හුගාක් අයට connection drop වෙනවා... මං හිතන්නේ උන්ට තාම ඕක හදාගන්න බැරි උනා... උන් පොඩි අවටියල් වැඩක් කරා cache server එකක් දාලා දැන්නම් කොහොමද දන්නේ නෑ... ඒකයි සමහර වෙබ් සයිට් වලට පට ගාල යන්නේ..උන් එක cache කරගෙන ඉන්නේ.. the most top viewing contents...
     

    shedy

    Active member
  • Feb 6, 2015
    413
    150
    43
    මොරටුව
    මචන් මෙක run කරන්න බැරිද ෆොන් එකෙ

    පුලුවන් නම් කරන හැටි අයිඩියා එකක් දීපන් කො
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    544
    666
    93
    මචන් මෙක run කරන්න බැරිද ෆොන් එකෙ

    පුලුවන් නම් කරන හැටි අයිඩියා එකක් දීපන් කො
    ඇප් එකක් හදාගන්න වෙනව , නැත්න්ම් මේකම html පේජ් එකක් විදියට හදල කරන්න වෙනව
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    544
    666
    93
    වෙබ් බ්‍රවුසර් එකේ වෙනම ටැබ් එකක මේක ඕපන් කරල තිය්නඩත් පුලුවවන්, බැට්‍රි ඔප්ටිමයිස් දාලනම් බ්‍රැවුසර් එකට ඕෆ් කරහන් https://hutchspeedup.edgeone.app/

    dialog walata mukuth nadda
    ඒකෙත් ඔයවගේද කියල ටෙස්ට් කරල බලහ්න් එහෙම න්න් ඔය ක්‍රැමේ සෙට්
    ------ Post added on Mar 6, 2026 at 9:29 PM
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    544
    666
    93
    dialog walata mukuth nadda (2)
    ඒකෙත් ඔයවගේද කියල ටෙස්ට් කරල බලහ්න් එහෙම න්න් ඔය ක්‍රැමේ සෙට් , hutch url එක වෙනුවට ඩයලොග් ටෙස්ට් කරල බලන්න
     
    • Like
    Reactions: nooby

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,258
    1
    101,102
    113
    34
    Kalutara
    මම ෆෝන් එකේ විතරයි හච් පාවිච්චි කරන්නේ. ගෙදරට සතියේ දවස් වල දවල් වරුව හොඳට ස්පීඩ්. හවස 6 ඉඳන් රෑ 10 - 11 වෙනකන් පට්ට ස්ලෝ. ඇයි ඉතින් මිනිස්සු වැඩට ගිහිල්ලා එන වෙලාවනේ. ආයේ සෙනසුරාද ඉරිදා දවස්ල් වරුව රෑ වරුව සේරම ස්ලෝ. නිවාඩු දවස්වල සේරම ගෙදරනේ.
     

    192.168.o.21

    Well-known member
  • Sep 22, 2024
    3,062
    4,627
    113
    Code:
    @echo off
    setlocal
    
    :: Configuration
    set "URL1=https://selfcare.hutch.lk/"
    set "URL2=https://www.speedtest.net/"
    set "UA=Mozilla/5.0 (Macintosh; Intel Mac OS X 10_15_7) AppleWebKit/537.36 (KHTML, like Gecko) Chrome/122.0.0.0 Safari/537.36"
    
    :loop
    echo ----------------------------
    echo Time: %DATE% %TIME%
    
    echo Request Hutch:
    curl -o nul -s -w "Status: %%{http_code} | Time: %%{time_total}s\n" ^
        -H "User-Agent: %UA%" ^
        -H "Accept: text/html,application/xhtml+xml,application/xml;q=0.9,image/webp,*/*;q=0.8" ^
        -H "Accept-Language: en-US,en;q=0.9" ^
        "%URL1%"
    echo.
    
    echo Request Speedtest:
    curl -o nul -s -w "Status: %%{http_code} | Time: %%{time_total}s\n" ^
        -H "User-Agent: %UA%" ^
        -H "Accept: text/html,application/xhtml+xml,application/xml;q=0.9,image/webp,*/*;q=0.8" ^
        -H "Accept-Language: en-US,en;q=0.9" ^
        "%URL2%"
    echo.
    
    :: Wait 5 seconds (suppress countdown output)
    timeout /t 5 /nobreak >nul
    goto loop
    windows bat file
     
    • Love
    Reactions: astrin

    nooby

    Well-known member
  • Mar 25, 2018
    4,228
    2,416
    113
    Srilanka
    Code:
    @echo off
    setlocal
    
    :: Configuration
    set "URL1=https://selfcare.hutch.lk/"
    set "URL2=https://www.speedtest.net/"
    set "UA=Mozilla/5.0 (Macintosh; Intel Mac OS X 10_15_7) AppleWebKit/537.36 (KHTML, like Gecko) Chrome/122.0.0.0 Safari/537.36"
    
    :loop
    echo ----------------------------
    echo Time: %DATE% %TIME%
    
    echo Request Hutch:
    curl -o nul -s -w "Status: %%{http_code} | Time: %%{time_total}s\n" ^
        -H "User-Agent: %UA%" ^
        -H "Accept: text/html,application/xhtml+xml,application/xml;q=0.9,image/webp,*/*;q=0.8" ^
        -H "Accept-Language: en-US,en;q=0.9" ^
        "%URL1%"
    echo.
    
    echo Request Speedtest:
    curl -o nul -s -w "Status: %%{http_code} | Time: %%{time_total}s\n" ^
        -H "User-Agent: %UA%" ^
        -H "Accept: text/html,application/xhtml+xml,application/xml;q=0.9,image/webp,*/*;q=0.8" ^
        -H "Accept-Language: en-US,en;q=0.9" ^
        "%URL2%"
    echo.
    
    :: Wait 5 seconds (suppress countdown output)
    timeout /t 5 /nobreak >nul
    goto loop
    windows bat file

    jsut for knowledge, මේකෙන් අපේ data usage එකට මොන වගේ impact එකක්ද තියෙන්නේ ?
     

    astrin

    Well-known member
  • Oct 9, 2022
    544
    666
    93
    jsut for knowledge, මේකෙන් අපේ data usage එකට මොන වගේ impact එකක්ද තියෙන්නේ ?
    eka reqest ekakata kb 100 k wage , මේක යූස් කරන්නෙ මන් unlimited package එකේ ස්පීඩ් කැප් එක කඩා ගන්න ඒක නිසා ඩේට යුසෙජ් එක අවුලක් නෑ මේ ස්ක්‍රිප්ට් එකට ගන්න , ඒක නොසලකා හරින්න පුලුවන්
     
    • Like
    Reactions: nooby