Hutch සිගනල් වල අවුලක් තියෙනවද ?

Fade

Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    අද උදේ ඉදන් පට්ටම slow නේ. මොකක්ද වෙලා තියෙන්නේ. සිම් එක ඩිස්කනෙක්ට් වෙලා ආයේ කනෙක්ට් වෙනවා උදේ උදන්. කනෙක්ට් වුනාට පස්සේ දැන් පට්ටම slow. උබලගෙත් මෙහෙමද උදේ ඉදන්
     
    • Like
    Reactions: allrights

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    අද උදේ ඉදන් පට්ටම slow නේ. මොකක්ද වෙලා තියෙන්නේ. සිම් එක ඩිස්කනෙක්ට් වෙලා ආයේ කනෙක්ට් වෙනවා උදේ උදන්. කනෙක්ට් වුනාට පස්සේ දැන් පට්ටම slow. උබලගෙත් මෙහෙමද උදේ ඉදන්

    මම හිතුවේ මගේ විතරයි කියලා.. මම උදේ 10 ට වගේ කොනෙක්ට් වෙන්න හැදුවා බැරි උනා... දිගටම එහෙමයි.... ඔන්න දැන් විනාඩි 15 විතර කලින් තමයි හරි ගියේ... මම හිතුවේ පැකේජ් එක ඉවර වෙලාද කියලා....

    උන්ගේ හොට් ලයින් එක දැන් මොකක් ද බන්.... එකත් වෙනස් වෙලා ද ? කලින් 123 නේ.. මම එකටත් ට්‍රයි කරා ... එත් බැරි උනා උන්ට කෝල් ගහන්නත්... ලයින් බිසී කියලා ඔටෝ කට්...
     
    • Like
    Reactions: Fade

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    danna ekek kiyapalako Hutch eke promotion ekak tiywnawa Anynet calls monthly Rs91 , Rs 41 wage. meka lifetime labena ekakda
    බොරු!!! ටික දවසයි.... 2005 , 2006 ඉදන් යුස් කරන මට වත් නෑ ඔච්චර ලොකු ඔෆ්ෆර් එන්නේ app එකෙන්... එක නිසා ඔව්ව තාවකලින ප්‍රොමෝෂන්.... මට විනාඩි 2000 එනවා, දවස් 10 ට රු 59 or ඒ වගේ ගානක් දැන් මතක නෑ.... ඔව්ව මම ගන්නෙත් නෑ බන්... කාට කතා කරන්නද ඔච්චර....
     
    • Love
    Reactions: manjulabw

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,375
    1
    101,240
    113
    34
    Kalutara
    ඊයේ පෙරේදා දවස් දෙකේම වට්සැප් කෝල් දිගින් දිගටම කනෙක්ෂන් ලොස්ට් වෙනවා, ආයේ කනෙක්ට් වෙනවා. මම හිතුවේ මගේ ෆෝන් එකේ අවුලක් කියල. අන්තිමේ වයිෆයි දැම්මම හරි ගියා.
     
    • Like
    Reactions: Fade and allrights

    Anonymous_

    Well-known member
  • Feb 12, 2014
    2,620
    1,533
    113
    මම හිතුවේ මගේ විතරයි කියලා.. මම උදේ 10 ට වගේ කොනෙක්ට් වෙන්න හැදුවා බැරි උනා... දිගටම එහෙමයි.... ඔන්න දැන් විනාඩි 15 විතර කලින් තමයි හරි ගියේ... මම හිතුවේ පැකේජ් එක ඉවර වෙලාද කියලා....

    උන්ගේ හොට් ලයින් එක දැන් මොකක් ද බන්.... එකත් වෙනස් වෙලා ද ? කලින් 123 නේ.. මම එකටත් ට්‍රයි කරා ... එත් බැරි උනා උන්ට කෝල් ගහන්නත්... ලයින් බිසී කියලා ඔටෝ කට්...
    Mth hithuwe mage withari kiyal😂 dn hari😬
     
    මගෙත් ඩිස්කනෙක්ට් වෙන එක දැන් හරි ගියා. ඒවුනාට පට්ටම slow බන් දැන්. 1788 මන් ගන්නේ

    Mth hithuwe mage withari kiyal😂 dn hari😬
    Slow නැද්ද බන් දැන්
    ------ Post added on Nov 28, 2023 at 11:58 AM
     
    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    ඊයේ පෙරේදා දවස් දෙකේම වට්සැප් කෝල් දිගින් දිගටම කනෙක්ෂන් ලොස්ට් වෙනවා, ආයේ කනෙක්ට් වෙනවා. මම හිතුවේ මගේ ෆෝන් එකේ අවුලක් කියල. අන්තිමේ වයිෆයි දැම්මම හරි ගියා.

    නාන්න ගියාද අවිස්සාවේල්ලේ....:P:baffled:
     
    • Wow
    Reactions: Heshan Daminda

    Fade

    Well-known member
  • May 25, 2022
    1,170
    2,335
    113
    ඊයේ පෙරේදා දවස් දෙකේම වට්සැප් කෝල් දිගින් දිගටම කනෙක්ෂන් ලොස්ට් වෙනවා, ආයේ කනෙක්ට් වෙනවා. මම හිතුවේ මගේ ෆෝන් එකේ අවුලක් කියල. අන්තිමේ වයිෆයි දැම්මම හරි ගියා.
    අද උදේ බන් මටනම් අවුල ආවේ
     
    • Sad
    Reactions: Heshan Daminda

    slsal

    Well-known member
  • Jan 25, 2018
    3,737
    3,064
    113
    owe bun tika dawasaka idan slow. mama complain kala. ubalath complain karapalla
     
    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,208
    12,740
    113
    38
    මටනම් ඔහොම අවුලක් ඇත්තේ ම නැහැ
    හොදට වැඩ