මචො...
මට data pkg එකක් ගන්න වෙලා.
hutch ගන්න තමයි බැලුවෙ. උන් 12GB දෙන නිසා. වෙන නෙට්වර්ක් වලත් 12GB හරි ඉට වඩා දෙනවද?
hutch 3G සිග්නල් කොහොමද?
(කොලොන්නාව, කොටිකාවත්ත, අංගොඩ , කඩුවෙල පැතිවලට)
අපෙ ඔය නෙට්වර්ක් එක use කරන අය මොකද කියන්නෙ.