Hutch සිම් මරාලේ

Himazharin

Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    2020 දි වගේ hutch sim දෙකක් ගත්තා(couple sim නෙවේ) මටයි මගෙ වෙන්ඩ හිටපු wifeටයි,සිම් එක ගත්තෙ කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකේ බස් එලියට එන පැත්තෙ කුඩයක් යටින්,ඒ බේසිකයා කීවෙ සිම් දෙකම free කියලා ඉතින් කොල පුරෝලා අස්සන් කරලා ඔක්කොම ඉවර උනාම මේ හුත්තිගෙ පුතා මගෙන් 400ක් ඉල්ලුවා,ඉතින් ඌ එක්ක රන්ඩු වෙන්නෙ නැතුව මම හාරසීය දීලා ආව හාරසීය වගේද මගෙයි මගෙ සුදාම්මිගෙයි ප්‍රේමාදරය කියලා,ඒ කෙහෙල් මලට signal නෑ ඒත් hutch hutch free නිසයි ගත්තෙ,මම එයා එක්ක සමහර වෙලාවට කුටු කුටුව දැම්මෙ ඇදේ හිටගෙන සමහර වෙලාවට කබඩ් උඩ ඉදගෙන :ROFLMAO: මගෙ සිම්දෙකක් තිබ්බා මොබිටෙල් එකයි ඩයලොග් එකය ඒ දෙක තමා මගෙ ප්‍රයිමරි සිම්දෙක පෝන් තිබ්බෙ එකයි ඉතින් හච් සිම් එක දාගෙනම ඉන්නත් බැරි නිසා අපිදෙන්නා කුටුකුටුව ඉවර වෙලා සිම් එක ගලවලා පැත්තකින් තියනවා අපි කුටු කුටුව යන වෙලාවට සිම් එක දාගන්නවා.දවසක් ඔහොම කුටු කුටුව ඉවර වෙලා සිම් එක ගලවලා නිදාගෙන පහුවදා ඇහැරිලා බලද්දි වෙන්ඩ වයිපරේගෙන් මිස්කෝල් ගොඩයි(එයා එයාගෙ ප්‍රයිමරි සිම් එකෙන් අරන් තිබ්බෙ),පස්සෙ whatsapp එකට ගිහින් බලද්දි වයිපරේ මට screen shots වගයක් එවලා තිබ්බා, මගෙ හච් සිම් එකෙන් එයාගාව තිබ්බ හච් සිම් එකට මැසේජ් එකක් ගිහින්(මම යවපු මැසේජ් එකක් නෙවේ මම සිම් එක ගලවලා තිබ්බෙ) "නංගි මට මගෙ මිනිහව විශ්වාස නෑ කියලා", පස්සෙ මම නම්බරේ truecaller එකේ ගහලා බලද්දි ආවේ තිලිණි නංගි මාදම්පේ කියලා,හච් එකේ sim details බලන නම්බරේ ගහලා බලද්දි තියෙන්නෙ සිම් දෙකම(වයිපරේගෙයි මගෙයි) මගෙ නමට,ඒත් මගෙ සිම් එක ගලවලාඒ නම්බරේට කෝල් ගන්නකොට වෙලාවකට ring වෙනවා වෙලාවකට line busy.ඉතින් ඊටපස්සෙ අපි දෙන්නම සිම් දෙක කඩලා විසික්කරා.මේ ලගදි තමා මතක් උනේ මම සිම් දෙක deactivate කරලා නෑ නේද කියලා,පස්සෙ මම hutch එකට කතාකරාම එහෙන් කීවේ "sim දෙකම තාම active ඔයාට sim දෙක deactivate කරගන්න ඕනෙ නම් ඔයා company එකට ලියුමක් එවන්න" කියලා,තව උන් කීවා අරහෙම සිද්දියක් වෙන්න කොහෙත්ම බෑ කියලා හැබැයි එහෙම දෙයක් ඉතින් මට උනා.තාම සිම් එක deactivate කරේ නෑ ලියුමක් දෙන්න යන්න වෙලාවක් නෑ,දැන් සිම් දෙකත් නෑ සුදාම්මිත් නෑ,සිම් දෙක නම් වැඩක් නෑ සුදාම්මිවත් හිටියනම් :(

    මට උබලට කියන්න තියෙන්නෙ කුඩ අස්සෙන්,පොඩි පොඩි කඩ වලින් සිම් ගන්න එපා කියලා,මට මේක කියන්න හිතුනෙ එක්කෙනෙක් ඩයලොග් නම්බරයක් deactivate කරන්න ගිහින් උන අකරතැබ්බයක් ගැන දාලා තිබ්බ නිසා
     
    pathaleiretta

    Well-known member
  • Aug 18, 2015
    9,265
    21,142
    113
    සුදාම්මි නැති එක ගැන දුකයි.
    සිම් එකට එහෙමවෙන්නපුලුවන්ක්‍රම මොනාද? වෙනදවගේ දැන් එනසිම් කොපි කරන්න බෑනේ? දැන් සුපර් සිම් එහෙම තියෙද? 🤔🤔🤔
     
    Master Baily

    Junior member
  • Sep 10, 2022
    20
    44
    13
    ඔහොම එකක් සිරි ලම්කා ටැලිකොම් එකේ ලයින් එකක් අරං උනා මට.

    වෙන කොහේදෝ ගෙදරක නාකි උන්දැ කෙනෙක්ගේ ෆෝන් ලයින් එක අපිට හම්බෙලා. උන්ගේ කෝල් අපිට එන්නේ.

    හැමදාම හවසට උන්දැගේ පුතා කෝල් එකක් ගන්නවා දුක සැප අහන්න නාකි උන්දැගේ.
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    සුදාම්මි නැති එක ගැන දුකයි.
    :(
    සිම් එකට එහෙමවෙන්නපුලුවන්ක්‍රම මොනාද? වෙනදවගේ දැන් එනසිම් කොපි කරන්න බෑනේ? දැන් සුපර් සිම් එහෙම තියෙද? 🤔🤔🤔
    ඒක තමා මටත් තියන ප්‍රශ්නෙ
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,621
    13,308
    113
    උන් කීවා අරහෙම සිද්දියක් වෙන්න කොහෙත්ම බෑ කියලා හැබැයි එහෙම දෙයක් ...

    ජිවිතේට නෑ බන් .... ජිවිතේට නෑ

    හැබැයි මෙහෙමයි .....
     
    • Haha
    Reactions: Himazharin

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    ඔහොම එකක් සිරි ලම්කා ටැලිකොම් එකේ ලයින් එකක් අරං උනා මට.

    වෙන කොහේදෝ ගෙදරක නාකි උන්දැ කෙනෙක්ගේ ෆෝන් ලයින් එක අපිට හම්බෙලා. උන්ගේ කෝල් අපිට එන්නේ.

    හැමදාම හවසට උන්දැගේ පුතා කෝල් එකක් ගන්නවා දුක සැප අහන්න නාකි උන්දැගේ.
    උන් ලයින් එක deactivate කරලා කාලෙකට පස්සෙ ඒ නම්බරේ උබට හම්බෙලා

    දැන් අපි පදිංචිය මාරු කරොත් එහෙම අපිට ඒ නම්බරේ ගන්න බෑ නේද
    0371234567 නම් නම්බරේ අපි කොළඹට පදිංචියට ගියොත් නම්බරේ 0111234567 වෙනවද
    නැත්නම් 037මද
    නැත්නම් අපිට අලුත් නම්බරයක් ගන්න වෙනවද
    නැත්නම් පරණ නම්බරේට කෝල් ගන්නකොට අලුත් එකෙන් ring වෙන්න උන් ඩේටබේස් එක හදලද තියෙන්නෙ
     
    • Like
    Reactions: Arumbaya De Almeida

    Master Baily

    Junior member
  • Sep 10, 2022
    20
    44
    13
    උන් ලයින් එක deactivate කරලා කාලෙකට පස්සෙ ඒ නම්බරේ උබට හම්බෙලා

    දැන් අපි පදිංචිය මාරු කරොත් එහෙම අපිට ඒ නම්බරේ ගන්න බෑ නේද
    0371234567 නම් නම්බරේ අපි කොළඹට පදිංචියට ගියොත් නම්බරේ 0111234567 වෙනවද
    නැත්නම් 037මද
    නැත්නම් අපිට අලුත් නම්බරයක් ගන්න වෙනවද
    නැත්නම් පරණ නම්බරේට කෝල් ගන්නකොට අලුත් එකෙන් ring වෙන්න උන් ඩේටබේස් එක හදලද තියෙන්නෙ
    නෑ නෑ උන් ඩිස්කනෙක්ට් කරලා නෙමෙයි. උන්ගේ ලයින් එක යසට වැඩ කරපු එකක්. ඒක අපි ගත්තු කනෙක්ෂන් එකත් එක්ක ක්‍රොස් කනෙක්ෂන් එකක් වෙලා කියලා ටැලිකොම් එකේ කස්ටර්මර් කෙයාර් එකේ අත්තම්මා කෙනෙක් කිවේ.

    උන්ගේ ලයින් එකට ගන්න කෝල් එන්නේ අපිට. නාකි උන්දැගේ පුතා ටැලිපෝන් එකෙන් පොළොවේ පස් කෑවේ නැති එක විතරයි. ඇයි බොලේ ඊයේ හවසත් ඌ උගේ අම්මට කෝල් කරලා දුක සැප අහලා, අද කෝල් කරද්දී වෙන හුත්තෙක් පෝන් එක අරං එහෙම නාකි උන්දැ කෙනෙක් මෙහෙ නෑ කිව්වම පස්සේ ඌට කක්කා වෙන්න ඇති.
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    බලන්ඩ පුතා අන්තිමට දෙයියෙක්ට වගේ සාලකපු කෙල්ල ගියා, ඒත් උබ කඩලා වීසි කරපු බල්ලෙක්ට වගේ සලකපු සිම් එක තාම උබව දාලා යන් නැතුව ඇක්ටිව් 🥺 කෙල්ල <<<<< සිම්
     
    manjulabw

    Well-known member
  • Aug 23, 2007
    17,467
    15,592
    113
    Land of the Gods 🕎
    මමත් ගත්තා ඩයලොග් 0777 එන සුපිරි ව් අයි පී නම්බර් එකක්. අනික් නම්බර් 6 පට්ට ලේසි. යකෝ මෙක ඉස්සර පන්සලක ලොකු හාමුදුරුවන්ගේ නම්බර් එකක් . එන්නෙම පන්සල් කොර්. ඒ මදිවට මේ මගුලට වොර්ටර් බොඩ් එකෙන් මැසේජ් එකක් එනව රු 65000 වතුර බිලක් ගෙවන්න කියලා. :lol:
     
    Kavindu1221

    Well-known member
  • Apr 18, 2021
    2,089
    1
    1,833
    113
    2020 දි වගේ hutch sim දෙකක් ගත්තා(couple sim නෙවේ) මටයි මගෙ වෙන්ඩ හිටපු wifeටයි,සිම් එක ගත්තෙ කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකේ බස් එලියට එන පැත්තෙ කුඩයක් යටින්,ඒ බේසිකයා කීවෙ සිම් දෙකම free කියලා ඉතින් කොල පුරෝලා අස්සන් කරලා ඔක්කොම ඉවර උනාම මේ හුත්තිගෙ පුතා මගෙන් 400ක් ඉල්ලුවා,ඉතින් ඌ එක්ක රන්ඩු වෙන්නෙ නැතුව මම හාරසීය දීලා ආව හාරසීය වගේද මගෙයි මගෙ සුදාම්මිගෙයි ප්‍රේමාදරය කියලා,ඒ කෙහෙල් මලට signal නෑ ඒත් hutch hutch free නිසයි ගත්තෙ,මම එයා එක්ක සමහර වෙලාවට කුටු කුටුව දැම්මෙ ඇදේ හිටගෙන සමහර වෙලාවට කබඩ් උඩ ඉදගෙන :ROFLMAO: මගෙ සිම්දෙකක් තිබ්බා මොබිටෙල් එකයි ඩයලොග් එකය ඒ දෙක තමා මගෙ ප්‍රයිමරි සිම්දෙක පෝන් තිබ්බෙ එකයි ඉතින් හච් සිම් එක දාගෙනම ඉන්නත් බැරි නිසා අපිදෙන්නා කුටුකුටුව ඉවර වෙලා සිම් එක ගලවලා පැත්තකින් තියනවා අපි කුටු කුටුව යන වෙලාවට සිම් එක දාගන්නවා.දවසක් ඔහොම කුටු කුටුව ඉවර වෙලා සිම් එක ගලවලා නිදාගෙන පහුවදා ඇහැරිලා බලද්දි වෙන්ඩ වයිපරේගෙන් මිස්කෝල් ගොඩයි(එයා එයාගෙ ප්‍රයිමරි සිම් එකෙන් අරන් තිබ්බෙ),පස්සෙ whatsapp එකට ගිහින් බලද්දි වයිපරේ මට screen shots වගයක් එවලා තිබ්බා, මගෙ හච් සිම් එකෙන් එයාගාව තිබ්බ හච් සිම් එකට මැසේජ් එකක් ගිහින්(මම යවපු මැසේජ් එකක් නෙවේ මම සිම් එක ගලවලා තිබ්බෙ) "නංගි මට මගෙ මිනිහව විශ්වාස නෑ කියලා", පස්සෙ මම නම්බරේ truecaller එකේ ගහලා බලද්දි ආවේ තිලිණි නංගි මාදම්පේ කියලා,හච් එකේ sim details බලන නම්බරේ ගහලා බලද්දි තියෙන්නෙ සිම් දෙකම(වයිපරේගෙයි මගෙයි) මගෙ නමට,ඒත් මගෙ සිම් එක ගලවලාඒ නම්බරේට කෝල් ගන්නකොට වෙලාවකට ring වෙනවා වෙලාවකට line busy.ඉතින් ඊටපස්සෙ අපි දෙන්නම සිම් දෙක කඩලා විසික්කරා.මේ ලගදි තමා මතක් උනේ මම සිම් දෙක deactivate කරලා නෑ නේද කියලා,පස්සෙ මම hutch එකට කතාකරාම එහෙන් කීවේ "sim දෙකම තාම active ඔයාට sim දෙක deactivate කරගන්න ඕනෙ නම් ඔයා company එකට ලියුමක් එවන්න" කියලා,තව උන් කීවා අරහෙම සිද්දියක් වෙන්න කොහෙත්ම බෑ කියලා හැබැයි එහෙම දෙයක් ඉතින් මට උනා.තාම සිම් එක deactivate කරේ නෑ ලියුමක් දෙන්න යන්න වෙලාවක් නෑ,දැන් සිම් දෙකත් නෑ සුදාම්මිත් නෑ,සිම් දෙක නම් වැඩක් නෑ සුදාම්මිවත් හිටියනම් :(

    මට උබලට කියන්න තියෙන්නෙ කුඩ අස්සෙන්,පොඩි පොඩි කඩ වලින් සිම් ගන්න එපා කියලා,මට මේක කියන්න හිතුනෙ එක්කෙනෙක් ඩයලොග් නම්බරයක් deactivate කරන්න ගිහින් උන අකරතැබ්බයක් ගැන දාලා තිබ්බ නිසා
    busy tone eka enna hethuwak call divert wennathi.
    samahara sim wala kalin user divert on karala thibunoth aluthin ganna kenage e settings wenas wenneth na.
    #002# dial karala divert off karaganna.

    message scene eka nam wenna bari deyak
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    message scene eka nam wenna bari deyak
    ඉතින් උන එකනෙ මට තියන ප්‍රශ්නෙ
    බලන්ඩ පුතා අන්තිමට දෙයියෙක්ට වගේ සාලකපු කෙල්ල ගියා, ඒත් උබ කඩලා වීසි කරපු බල්ලෙක්ට වගේ සලකපු සිම් එක තාම උබව දාලා යන් නැතුව ඇක්ටිව් 🥺 කෙල්ල <<<<< සිම්
    කෙල්ල ගෙන්නගන්න try කරා කරා එයා එන් නෑ වගේ,ආයෙ කතාකරොත් ගෙදරින් සීන් එකට එන්ටර් වෙලා වැඩේ ක්ලෝස් කරනවලු,මම කැමති නෑ මගෙ ප්‍රශ්න නිසා ගෙදර අය බැනුම් අහනවට ඒ නිසා මම පැත්තකට උනා ඒත් තාම එයා ගෑන මම හිතනවා
     
    • Sad
    Reactions: Gwynbleidd

    lilman

    Well-known member
  • May 10, 2009
    40,898
    54,422
    113
    Colombo
    2020 දි වගේ hutch sim දෙකක් ගත්තා(couple sim නෙවේ) මටයි මගෙ වෙන්ඩ හිටපු wifeටයි,සිම් එක ගත්තෙ කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකේ බස් එලියට එන පැත්තෙ කුඩයක් යටින්,ඒ බේසිකයා කීවෙ සිම් දෙකම free කියලා ඉතින් කොල පුරෝලා අස්සන් කරලා ඔක්කොම ඉවර උනාම මේ හුත්තිගෙ පුතා මගෙන් 400ක් ඉල්ලුවා,ඉතින් ඌ එක්ක රන්ඩු වෙන්නෙ නැතුව මම හාරසීය දීලා ආව හාරසීය වගේද මගෙයි මගෙ සුදාම්මිගෙයි ප්‍රේමාදරය කියලා,ඒ කෙහෙල් මලට signal නෑ ඒත් hutch hutch free නිසයි ගත්තෙ,මම එයා එක්ක සමහර වෙලාවට කුටු කුටුව දැම්මෙ ඇදේ හිටගෙන සමහර වෙලාවට කබඩ් උඩ ඉදගෙන :ROFLMAO: මගෙ සිම්දෙකක් තිබ්බා මොබිටෙල් එකයි ඩයලොග් එකය ඒ දෙක තමා මගෙ ප්‍රයිමරි සිම්දෙක පෝන් තිබ්බෙ එකයි ඉතින් හච් සිම් එක දාගෙනම ඉන්නත් බැරි නිසා අපිදෙන්නා කුටුකුටුව ඉවර වෙලා සිම් එක ගලවලා පැත්තකින් තියනවා අපි කුටු කුටුව යන වෙලාවට සිම් එක දාගන්නවා.දවසක් ඔහොම කුටු කුටුව ඉවර වෙලා සිම් එක ගලවලා නිදාගෙන පහුවදා ඇහැරිලා බලද්දි වෙන්ඩ වයිපරේගෙන් මිස්කෝල් ගොඩයි(එයා එයාගෙ ප්‍රයිමරි සිම් එකෙන් අරන් තිබ්බෙ),පස්සෙ whatsapp එකට ගිහින් බලද්දි වයිපරේ මට screen shots වගයක් එවලා තිබ්බා, මගෙ හච් සිම් එකෙන් එයාගාව තිබ්බ හච් සිම් එකට මැසේජ් එකක් ගිහින්(මම යවපු මැසේජ් එකක් නෙවේ මම සිම් එක ගලවලා තිබ්බෙ) "නංගි මට මගෙ මිනිහව විශ්වාස නෑ කියලා", පස්සෙ මම නම්බරේ truecaller එකේ ගහලා බලද්දි ආවේ තිලිණි නංගි මාදම්පේ කියලා,හච් එකේ sim details බලන නම්බරේ ගහලා බලද්දි තියෙන්නෙ සිම් දෙකම(වයිපරේගෙයි මගෙයි) මගෙ නමට,ඒත් මගෙ සිම් එක ගලවලාඒ නම්බරේට කෝල් ගන්නකොට වෙලාවකට ring වෙනවා වෙලාවකට line busy.ඉතින් ඊටපස්සෙ අපි දෙන්නම සිම් දෙක කඩලා විසික්කරා.මේ ලගදි තමා මතක් උනේ මම සිම් දෙක deactivate කරලා නෑ නේද කියලා,පස්සෙ මම hutch එකට කතාකරාම එහෙන් කීවේ "sim දෙකම තාම active ඔයාට sim දෙක deactivate කරගන්න ඕනෙ නම් ඔයා company එකට ලියුමක් එවන්න" කියලා,තව උන් කීවා අරහෙම සිද්දියක් වෙන්න කොහෙත්ම බෑ කියලා හැබැයි එහෙම දෙයක් ඉතින් මට උනා.තාම සිම් එක deactivate කරේ නෑ ලියුමක් දෙන්න යන්න වෙලාවක් නෑ,දැන් සිම් දෙකත් නෑ සුදාම්මිත් නෑ,සිම් දෙක නම් වැඩක් නෑ සුදාම්මිවත් හිටියනම් :(

    මට උබලට කියන්න තියෙන්නෙ කුඩ අස්සෙන්,පොඩි පොඩි කඩ වලින් සිම් ගන්න එපා කියලා,මට මේක කියන්න හිතුනෙ එක්කෙනෙක් ඩයලොග් නම්බරයක් deactivate කරන්න ගිහින් උන අකරතැබ්බයක් ගැන දාලා තිබ්බ නිසා

    සුදාම්මිට වෙන නම්බර් එකකින් කෝල් කරල හට් එකේ හිටපු එකා සෙට් කරගත්තද සුදුතාත්තියො ?
     
    • Haha
    Reactions: Himazharin

    ලොකු bhai

    Well-known member
  • Jun 18, 2012
    1,163
    1,746
    113
    AC කරලා ලස්සනට ඇදපු නංගිලා ඉන්න office තියෙද්දී උබලත් කුඩා අස්සේ රින්ගනවනේ...
     
    pipe

    Active member
  • Dec 20, 2018
    320
    -338
    43
    මටත් උනා ඕක.කෙල්ලටයි මටයි ෆ්‍රී කියලා දුන්නා.අන්තිමේට 250ක් ඉල්ලුවා දෙකටම. ෆ්‍රී sms call අරං සිම් එක අයින් කරා. සිග්නල් එහෙමත් නැහැ හරියට ඉස්සර
     
    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    සුදාම්මිට වෙන නම්බර් එකකින් කෝල් කරල හට් එකේ හිටපු එකා සෙට් කරගත්තද සුදුතාත්තියො ?
    මගෙ නම්බරෙන් හට් එකේ හිටපු එකා මැසේජ් කරේ කොහොමද
    ඔය සීන් එක උනේ 2020දි ලව් එක කැඩුනෙ 2022දි යසයි නේ

    AC කරලා ලස්සනට ඇදපු නංගිලා ඉන්න office තියෙද්දී උබලත් කුඩා අස්සේ රින්ගනවනේ...
    එතනයි මට වැරදුනේ
    Issara sim sell karaddi lesiyata eyalage id details dala sell karanawa. Den ehema be.
    මෙතනදි ගත්තෙ මගෙ details හැබැයි මගෙ sim දෙකේම තිබ්බෙත් මගෙ details මයි
    මටත් උනා ඕක.කෙල්ලටයි මටයි ෆ්‍රී කියලා දුන්නා.අන්තිමේට 250ක් ඉල්ලුවා දෙකටම. ෆ්‍රී sms call අරං සිම් එක අයින් කරා. සිග්නල් එහෙමත් නැහැ හරියට ඉස්සර
    තාම හච් වලට සිග්නල් නෑ මෙහෙට නැත්නම් මම ආයෙ එකක් ගන්නවා උන්ගෙ පැකේජ් පට්ට ලාබයි
    ------ Post added on Sep 13, 2022 at 7:52 PM
     
    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,870
    22,183
    113
    Kaer Morhen
    thewitcher.com
    කෙල්ල ගෙන්නගන්න try කරා කරා එයා එන් නෑ වගේ,ආයෙ කතාකරොත් ගෙදරින් සීන් එකට එන්ටර් වෙලා වැඩේ ක්ලෝස් කරනවලු,මම කැමති නෑ මගෙ ප්‍රශ්න නිසා ගෙදර අය බැනුම් අහනවට ඒ නිසා මම පැත්තකට උනා ඒත් තාම එයා ගෑන මම හිතනවා
    thawa tika kalekin oluwe tyna an deka gala wei bn, ethakota ubt hina yai.. owwa ohom tma wadiya hithanda epa.
     
    • Love
    Reactions: Himazharin