Hutch සිම් මරාලේ

batmanTES

Well-known member
  • Feb 10, 2018
    1,315
    1,691
    113
    Gotham City 👁
    2020 දි වගේ hutch sim දෙකක් ගත්තා(couple sim නෙවේ) මටයි මගෙ වෙන්ඩ හිටපු wifeටයි,සිම් එක ගත්තෙ කුරුණෑගල බස් ස්ටෑන්ඩ් එකේ බස් එලියට එන පැත්තෙ කුඩයක් යටින්,ඒ බේසිකයා කීවෙ සිම් දෙකම free කියලා ඉතින් කොල පුරෝලා අස්සන් කරලා ඔක්කොම ඉවර උනාම මේ හුත්තිගෙ පුතා මගෙන් 400ක් ඉල්ලුවා,ඉතින් ඌ එක්ක රන්ඩු වෙන්නෙ නැතුවමම හාරසීය දීලා ආව හාරසීය වගේද මගෙයි මගෙ සුදාම්මිගෙයි ප්‍රේමාදරය කියලා

    මටත් ඔකුන්ගේ හොර වැඩේ තෙරුන හින්දා තමයි ඔය ජරාව ගන්න ගිය නෑත්තේ, දැන් තමා තෙරෙන්නේ ඇයි කියලා ඒ අවජාතකයට මල පැන්නේ කියලා, පොලිසිය ගැන කියද්දී
     

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    මටත් ඔකුන්ගේ හොර වැඩේ තෙරුන හින්දා තමයි ඔය ජරාව ගන්න ගිය නෑත්තේ, එක තමා මුන්ට මල පනින් ඇත්තේ, පොලිසිය ගැන කියද්දී
    customer care එකේ උන්ගෙ පකේ ලයින් මට නම් අල්ලන්නෙම නෑ
     

    batmanTES

    Well-known member
  • Feb 10, 2018
    1,315
    1,691
    113
    Gotham City 👁
    customer care එකේ උන්ගෙ පකේ ලයින් මට නම් අල්ලන්නෙම නෑ

    මටත් ඔහොමම තමයි ආවේ ඒ හුත්තා,

    "සර් free සිම් දෙනවා, හැඳුනුම්පත ඔනේ තැහැ," ඉතින් මමත් ගිහින් බැලුවා මොකක්ද මේ කියලා, ඉට පස්සේ මේකා කියපි රූ 600-800 ක පැකෙජ් දාන්න ඔනෙලු, ඉතින් යකෝ මට මොකටද ඔවා ගෙදරම slt fiber තියෙද්දී data පැකෙජ්, මම කිව්වා ආ.... කමක් නැහැ මම පස්සේ වෙලාවක බලන් නම් කියලා, උන්ගේ හට් එක පසු කරලා ඉස්හරාට යන්න ගියා, මේ කැරියා මාගේ පස්සෙන් ඇවිත් සර් එන්න එන්න තව බලමු කියලා, වාතයක් උනා,මේකා පාරේ මැද මාත් එක්ක අමුතු විදිහට චන්ඩ් පාට් එක දාගෙන එන්න ගත්තා (මම එකාගෙන් ඇත්ව යන කොට එකා මාගේ අතෙනුත් අල්ල ගත්තා, මම ඉතින් එකාගේ අත තද කරලා අයින් කරා), මම එකාට ඉට පස්සේ කිව්වා " තමුසේ වැඩිය එන්න එපා පොලිසියට කියනවා කියලා" මේකා ඉට පස්සේ තමයි කුණු හරුප කිය කියා එකාගේ හට් එක පැත්තට ගියා. ඕක සම්පූර්ණ සින් එක. මත් එදා බැන්කු වැඩකට ගියේ, මාර පිස්සු වැඩක්නේ උනේ කියලා හිත හිත මාගේ වැඩේ කරගන්න ගියා..

    :confused:
     
    Last edited:
    • Angry
    Reactions: Himazharin

    Himazharin

    Well-known member
  • Jul 22, 2020
    3,338
    4,784
    113
    Mind Palace
    මටත් ඔහොමම තමයි ආවේ ඒ හුත්තා,

    "සර් free සිම් දෙනවා, හැඳුනුම්පත ඔනේ තැහැ," ඉතින් මමත් ගිහින් බැලුවා මොකක්ද මේ කියලා, ඉට පස්සේ මේකා කියපි රූ 600-800 ක පැකෙජ් දාන්න ඔනෙලු, ඉතින් යකෝ මට මොකටද ඔවා ගෙදරම slt fiber තියෙද්දී data පැකෙජ්, මම කිව්වා ආ.... කමක් නැහැ මම පස්සේ වෙලාවක බලන් නම් කියලා, උන්ගේ හට් එක පසු කරලා ඉස්හරාට යන්න ගියා, මේ කැරියා මාගේ පස්සෙන් ඇවිත් සර් එන්න එන්න තව බලමු කියලා, වාතයක් උනා,මේකා පාරේ මැද මාත් එක්ක අමුතු විදිහට චන්ඩ් පාට් එක දාගෙන එන්න ගත්තා, මම එකාට ඉට පස්සේ කිව්වා " තමුසේ වැඩිය එන්න එපා පොලිසියට කියනවා කියලා" මේකා ඉට පස්සේ තමයි කුණු හරුප කිය කියා එකාගේ හට්ගිය පැත්තට ගියා. ඕක සම්පූර්ණ සින් එක.
    බලෙන් සිම් ගෙනල්ලා ඇගේ ගහන්නෙ බලෙන් ඇදගෙන යන්නෙ සමහරු