Hutch 4G මෙච්චර ස්ලෝ ඇයි

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    speed test photo ekak danna. oya koheda?

    නුවර බං උන් කීවා තියෙනවා කියලා 4ජී

    34E7F54B-7958-4E64-8FF9-4732F358BEBF.jpeg






    result dahan

    ඔය උඩ ස්පීඩ් එක බන් එන්නේ...





    Uba lankawe eweyi da inne ??

    Lankawe internet kiyanne facebook,whatts app,tik tok,youtube,insta walata.oya tika kohoma hari load unoth ati.

    Sirisena wage sarala weyan
    [/QUOTE


    ලංකාවේ බන්... එහෙම සීන් එකක්ද... ඩෙටා ඉවර උන හින්දා ගත්තේ බන්. පට්ට ස්ලෝ මේ මගුල එපා වෙනවා
     

    chantel123

    Well-known member
  • Jan 8, 2010
    503
    268
    63
    වැඩක් නැහැ බං මාත් use ක රා..පට්ට ස්ලෝ.දැන් මොබිටෙල් පාවිච්චි කරන්නේ
     
    • Like
    Reactions: lasankandy

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    4n eke 4g signal penwanawada ?

    ඔව් බන් පෙන්නනවා... ඒ උනාට ස්ලො 4ජී ඩොන්ගල් එකටත් දාල බැලුවා. පැකෙජ් එක fup 60gb වලින් පස්සේ අපරාදේ



    වැඩක් නැහැ බං මාත් use ක රා..පට්ට ස්ලෝ.දැන් මොබිටෙල් පාවිච්චි කරන්නේ

    3ජී වගේ ද ස්පීඩ් එක බන්
     

    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    Hutch ගොඩක් වෙලාවට ස්ලෝව් බන්... :dull:

    ඇයි බන් ඒ ???



    4G Only දාන්න බැරිද ෆෝන් එකේ ?


    බෑ නේ බන්, මම රවුටර් එකටත් දැම්මා




    nuwara landscape awl bn. samahara welawt ube gdrt tiyenna puluwan eha gdrta ntwa.


    අඩේ මට හච් ටවර් එකත් පේනවා කාමරේට
     
    • Like
    Reactions: charitha2011

    G.I.Joe

    Well-known member
  • Jan 5, 2010
    745
    346
    63
    Galle
    1603520164894.png


    Active krn inne 30 days cliq package eka.. Package eke mul dws wala 20mbps (2.5MBps) wagee awa.. Dan FUP limit eka panala d kohed 10Mbps (1.25MBps) enne...

    Habai aula thiyenne FU limit eka enne 60gb walin kiyl thibbe.... Thama 60Gb use karala na ... Uparima 30 withara..

    Me gana wadipura wistharayak dann kenek innw nam kiynn
     
    • Like
    Reactions: lilman

    Deleted

    Well-known member
  • Aug 7, 2016
    8,967
    6,342
    113
    මම ගත්ත 5G❤.30GB full speed+1mbps unlimited.මාසෙට rs 4800ක් වගේ.
     

    srishanss

    Well-known member
  • Jan 20, 2008
    1,466
    268
    83
    37
    View attachment 98431

    Active krn inne 30 days cliq package eka.. Package eke mul dws wala 20mbps (2.5MBps) wagee awa.. Dan FUP limit eka panala d kohed 10Mbps (1.25MBps) enne...

    Habai aula thiyenne FU limit eka enne 60gb walin kiyl thibbe.... Thama 60Gb use karala na ... Uparima 30 withara..

    Me gana wadipura wistharayak dann kenek innw nam kiynn

    Mehema speed thibbata Youtube 1080p galanna ba ne, seems they have limited the speed of youtube