speed test photo ekak danna. oya koheda?3G සිපීඩ් එකවත් නෑ නේ??
speed test photo ekak danna. oya koheda?
result dahan
Uba lankawe eweyi da inne ??
Lankawe internet kiyanne facebook,whatts app,tik tok,youtube,insta walata.oya tika kohoma hari load unoth ati.
Sirisena wage sarala weyan
[/QUOTE
ලංකාවේ බන්... එහෙම සීන් එකක්ද... ඩෙටා ඉවර උන හින්දා ගත්තේ බන්. පට්ට ස්ලෝ මේ මගුල එපා වෙනවා
4n eke 4g signal penwanawada ?
වැඩක් නැහැ බං මාත් use ක රා..පට්ට ස්ලෝ.දැන් මොබිටෙල් පාවිච්චි කරන්නේ
Hutch ගොඩක් වෙලාවට ස්ලෝව් බන්...![]()
4G Only දාන්න බැරිද ෆෝන් එකේ ?
nuwara landscape awl bn. samahara welawt ube gdrt tiyenna puluwan eha gdrta ntwa.
View attachment 98431
Active krn inne 30 days cliq package eka.. Package eke mul dws wala 20mbps (2.5MBps) wagee awa.. Dan FUP limit eka panala d kohed 10Mbps (1.25MBps) enne...
Habai aula thiyenne FU limit eka enne 60gb walin kiyl thibbe.... Thama 60Gb use karala na ... Uparima 30 withara..
Me gana wadipura wistharayak dann kenek innw nam kiynn