Hutch 4G Speed Test

downx

Well-known member
  • Feb 8, 2008
    2,350
    512
    113
    මචන් Hutch එකේ උපරිම down ස්පීඩ් එක 1.2Mb වගේ... ඔයාලගෙත් එහෙමද ?? router එකකට දාල තියෙන්නේ සිග්නල් 5න් 4ක් ම තියෙනවා LTE.... Location (Godagama)
     
    Aakhri Pasta

    Well-known member
  • Oct 15, 2015
    464
    313
    63
    House-Full
    10467030573.png
     
    reddit

    Well-known member
  • Aug 18, 2016
    8,944
    8,179
    113
    Chilaw
    දැන් ටික දවසක ඉදන් ගොඩක් slow. නැත්තම් අපේනම් 20+ තිබ්බ.
     
    • Like
    Reactions: lilman

    gima23

    Active member
  • Aug 1, 2017
    230
    117
    43
    Where?
    ay ban 3g use karanne mee inne 2020
    Cliq lifetime 998 pack එක බ්‍රෝ මේක. 60GB වෙනකම් 4G Network එකෙන් පුලුවන් ඊට පස්සේ 3G වලට limit කරනවා.(SLT එකේ හැම මාසෙම extra GB ගැනෙනවා 15/20 ක්. ඉතින් මේ pack එක extra තියාගෙන ඉන්නවා) දැන් මේකෙත් 85GB ඉවරයි lol, SLT Extra ගත්තනම් monthly package rental එකට වඩා extra gb වලට ගෙවන්න වෙනවා.
     
    • Like
    Reactions: mmrizmy

    EVC

    Well-known member
  • Sep 15, 2008
    28,659
    20,937
    113
    Cliq lifetime 998 pack එක බ්‍රෝ මේක. 60GB වෙනකම් 4G Network එකෙන් පුලුවන් ඊට පස්සේ 3G වලට limit කරනවා.(SLT එකේ හැම මාසෙම extra GB ගැනෙනවා 15/20 ක්. ඉතින් මේ pack එක extra තියාගෙන ඉන්නවා) දැන් මේකෙත් 85GB ඉවරයි lol, SLT Extra ගත්තනම් monthly package rental එකට වඩා extra gb වලට ගෙවන්න වෙනවා.
    lanka bell signal nadda ?
    eka labay