කාගේ හරි ගාව තියෙනවද බන් ලියපු PHP sample code එකක්. මට ඕන API එකෙන් sms යවන්න අපේ දැනට තියෙන mask එකක් තෝරලා. එහෙන් දීපු doc එක පැහැදිලි මදි :sorry: --- Update Contacted Hutch enterprise & they fixed it