Hutch Cliq වල Data Usage එක බලන්නේ කොහොමද?

s.p.n

Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    Cliq app එක දාගෙන නම් නෑ. Cliq app එකේ පෙන්නන්නෙ නැත්නම් Hutch app එක දාගන්න.
    Hutch app එකේ ඔක්කොම විස්තර පෙන්නනවා.
     
    hunk99sl

    Active member
  • May 7, 2013
    122
    120
    43
    මෙච්චරයි පෙන්නන්නේ,Hutch app එකේ
     
    Attachments

    • IMG_20210818_123429.jpg
      IMG_20210818_123429.jpg
      141.2 KB · Views: 89

    s.p.n

    Well-known member
  • Aug 4, 2021
    597
    900
    93
    මෙච්චරයි පෙන්නන්නේ,Hutch app එකේ
    ඔය විදියට තමා පෙන්නන්නෙ. මං ප්‍රශ්නෙ තේරුම්ගත්ත වැරදිද මන්දා?? :confused:

    ඔයා අහන්නෙ data usage එක megabyte to gigabyte වලින් බලන ක්‍රමයක්ද?
    cliq packages time based නිසා එහෙම පෙන්නන්නෙ නෑ.
    එහෙම බලාගන්න ඕනේ නම් glasswire වගේ data usage monitor app එකක් දාගත්න වෙනවා.
    normal data pack activate කලොත් විතරයි mb / gb වලින් පෙන්නන්නෙ.

    hutch.png
     
    hunk99sl

    Active member
  • May 7, 2013
    122
    120
    43
    Hutch app eke Menu --> USAGE HISTORY gihin balanna
    kiwwata passe dakke,menu eke pahala tiyenne eka,thanks

    ඔය විදියට තමා පෙන්නන්නෙ. මං ප්‍රශ්නෙ තේරුම්ගත්ත වැරදිද මන්දා?? :confused:

    ඔයා අහන්නෙ data usage එක megabyte to gigabyte වලින් බලන ක්‍රමයක්ද?
    cliq packages time based නිසා එහෙම පෙන්නන්නෙ නෑ.
    එහෙම බලාගන්න ඕනේ නම් glasswire වගේ data usage monitor app එකක් දාගත්න වෙනවා.
    normal data pack activate කලොත් විතරයි mb / gb වලින් පෙන්නන්නෙ.

    hutch.png
    Glasswire app eka dagaththa,eka hodai wage,thanks
    ------ Post added on Aug 18, 2021 at 9:14 PM
     
    • Like
    Reactions: s.p.n and meeka