Questions Hutch Cliq Dongle walata wada karanwda?

Nadun26

Well-known member
  • Apr 27, 2015
    14,058
    12,619
    113
    Hutch Cliq Dongle walata wada karanwda bn? Phone eken sim eka galawala Dongle eken try kala connect wennema na? Kage hri wada krnwda?:rolleyes:
    හොදට වැඩ කරනවා මම Use කරනවා එහෙම. මොකක් ද Dongle Model එක ?

    හැබැයි Hutch Customer Care එකෙන් Support දෙන්නේ නෑ Dongle වලින් යනවා කිව්වොත්
     
    • Like
    Reactions: hodakolla

    revox

    Well-known member
  • Apr 10, 2010
    4,816
    2
    2,360
    113
    කොළොංපුරේ
    Phone and dongle වලට මාරු කරකර SIM use කරන්න ඔනෙනෑ.
    MEmu windows වලට දාගන්න.

    MEmu එකේ Play store එකේ Cliq app එක install කරන්න. Dongle එකේ SMS තිියෙන්න ඔනෙ Cliq app එක verify කරන්න.
     

    S.E.R.E.N.A

    Well-known member
  • Jun 27, 2018
    1,370
    1
    885
    113
    වැඩ කරනවා. ළඟදි ඔය වැඩේ කරලා බැලුවා.
    phone එකේ වෙන sim එකක internet වලින් cliq app එකට log වෙලා
    hutch cliq pack activate කළාම dongle එකේ internet ගියහැකි.

    connect වෙන්නෙ නැත්නම් signal මදි ඇති.