බෙන් 10

Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    මේ Package එක කොහොමද බන්. Speed එකේම තියෙනවා ද? මම 30 days එක තමා දන්නා ඉන්නේ. මේකේ Limit එකක් එහෙම තියෙනවද?
    මේක දාගෙන ඕනෙම දෙයක් කරන්න පුලුවන්ද? YouTube, FB, Steam වගේ ඒවාට විතරක් නෙමේ නේද මේක දෙන්නේ. අනිත් Site වලට එහෙම යන්න පුළුවන් නේ. Movie Download කරන්න වගේ දේවල් මේකෙන් කරන්න පුලුවන්ද?
     
    • Like
    Reactions: EVC

    tharindumj

    Well-known member
  • Jan 19, 2007
    3,174
    313
    83
    තවම හොයනව.....
    බෙන් 10;25278669 said:
    මේ Package එක කොහොමද බන්. Speed එකේම තියෙනවා ද? මම 30 days එක තමා දන්නා ඉන්නේ. මේකේ Limit එකක් එහෙම තියෙනවද?
    මේක දාගෙන ඕනෙම දෙයක් කරන්න පුලුවන්ද? YouTube, FB, Steam වගේ ඒවාට විතරක් නෙමේ නේද මේක දෙන්නේ. අනිත් Site වලට එහෙම යන්න පුළුවන් නේ. Movie Download කරන්න වගේ දේවල් මේකෙන් කරන්න පුලුවන්ද?

    ඕනෑම දෙයක් කළහැකි. ඒත් 2මෙගා ස්පීඩ් ලිමිට්. ඩවුන්ලෝඩ් කරද්දී 248 වගේ තමා එන්නේ. උපරිම 300 ට වගේ යනවා. ඩවුන්ලෝඩ් කරන්න ලීමිට් 1ක් නැහැ.
     
    • Like
    Reactions: බෙන් 10

    බෙන් 10

    Well-known member
  • Aug 12, 2014
    2,303
    1,519
    113
    32
    Earth-Cj025
    ඕනෑම දෙයක් කළහැකි. ඒත් 2මෙගා ස්පීඩ් ලිමිට්. ඩවුන්ලෝඩ් කරද්දී 248 වගේ තමා එන්නේ. උපරිම 300 ට වගේ යනවා. ඩවුන්ලෝඩ් කරන්න ලීමිට් 1ක් නැහැ.

    PC එකේ එහෙම යද්දී අවුලක් නැද්ද ? Load වෙන්න එහෙම වෙලා යන්නේ නැද්ද?උබ ඕක දාගෙන Game එහෙම online ගහනවද?

    Oka 3G only
    4g එහෙම ලොකු Speed එකක් මෙහෙට අහු වෙන්නේ නැහැ.3g වුනොත් තවත් ගොඩක් Speed අඩු වෙයිද බන් ?

    හොඳයි දැනුත් ඒක තමා දාගෙන ඉන්නේ :yes: ස්පීඩ් ලිමිට් කරලා තියෙන්නෙ ඒ ඇර වෙන අවුලක් නං නෑ
    PC එකේ එහෙම යද්දී අවුලක් නැද්ද ? Load වෙන්න එහෙම වෙලා යන්නේ නැද්ද?උබ ඕක දාගෙන Game එහෙම online ගහනවද?

    Thanks REP ADD
    17 +++
     
    gahasitha

    Well-known member
  • Oct 29, 2008
    1,114
    771
    113
    38
    2Mbps speed එක.සාමාන්‍ය surf කරන්න Youtube බලන්න නම් කිසිම අවුලක් නෑ හොඳට signal තියෙන පැති වල. Online gaming වලට ලොකු file download කරන්න නම් එතරම්ම සුදුසු නෑ වගේ speed අඩු නිසා. සමහර වෙලාවට disconnect වෙන ගතියකුත් තියෙනවා.Data limit එකක් තියෙනවා කියලා නම් දැනිලා නෑ මාසෙම Youtube HD වලින් බලලත්. මගේ වැඩ වලට නම් ඇති.
     
    Last edited:

    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,447
    113
    10
    කටුකරෝලගම
    බෙන් 10;25278776 said:
    PC එකේ එහෙම යද්දී අවුලක් නැද්ද ? Load වෙන්න එහෙම වෙලා යන්නේ නැද්ද?උබ ඕක දාගෙන Game එහෙම online ගහනවද?[/SIZE]

    ඔන්ලයින් ගේම් නං ගහන්නේ නෑ බන් ඒ ගැන දන්නේ නෑ කියන්න.

    වෙලා යනව කියන්නේ ඉතිං ස්පීඩ් ලිමිට් එකට ගැලපෙන වැඩ වලට හොඳයි අනික්වට වෙලා යයි. එළකිරි එන්න, යූ ටියුබ් යන්න වගේ තමා මමනං පාවිච්චි කරන්නේ ඒවට නං හොඳටම ඇති.
     
    jeewantha05

    Well-known member
  • Feb 10, 2008
    3,255
    721
    113
    package එක activate කරගන්න කලින් එකේ විස්තරය official තැනකින් හරියටම බලා ගන්න. නැත්නම් හොර කරා, වංචා කරා කියලා FB එකේ නැහෙන්න වෙන්නේ. මේකේ කලින් පාවිච්චි කරනවා කියන අයවත් හරියට විස්තර දැනගෙන නෙවෙයි වගේ comment කරලා තියෙන්නේ.

    Hutch site එකේ තියෙන විදියට,
    දවස් 30 "cliQ Break Free Internet" ගාස්තුව - රු. 998 (බදු ඇතුලත්ව)
    FUP ඇප්ලයි වෙන්නේ - 30 GB භාවිතා කලාට පස්සේ
    FUB එක ඇක්ටිව් වෙන්න කලින් speed එක - 3Mbps
    FUP පස්සේ speed එක - 1 Mbps

    FUP එකෙන් පස්සෙත් වීඩියෝ බලන්න, FB යන්න පුළුවන් අවුලක් නැතුව.

    මට තේරෙණ විදියට නම් Signal ථියෙනවා නම් phone එකෙන් internet යන කෙනෙකුට ලාභම package එකක්.

    https://hutch.lk/cliq/

    saw1993

    Well-known member
  • Aug 9, 2015
    1,689
    1,697
    113
    Kandy
    Mama kali 245 weekly eka use kra regularly , aulak na youtube walata download krnna supiri, lap eke wada krgnnath a aulak na .

    Dan 998 eka use krnne , danatama 68GB use krla thynwa 10 days walata.

    250KB/s wage enwa.

    Mm karanne Mobitel 4G normal package ekak dagena official wada krgnnawa. links eken aragena tab ekata hutch sim eka dala 24x7 downloading, hotspot krla lap eke youtube ehema ynwa.

    Dan unlimited nisa kranna deyak nathuwa inne
     
    uajanath

    Well-known member
  • Apr 1, 2009
    8,440
    1,857
    113
    Mama kali 245 weekly eka use kra regularly , aulak na youtube walata download krnna supiri, lap eke wada krgnnath a aulak na .

    Dan 998 eka use krnne , danatama 68GB use krla thynwa 10 days walata.

    250KB/s wage enwa.

    Mm karanne Mobitel 4G normal package ekak dagena official wada krgnnawa. links eken aragena tab ekata hutch sim eka dala 24x7 downloading, hotspot krla lap eke youtube ehema ynwa.

    Dan unlimited nisa kranna deyak nathuwa inne

    dan mkada unlimited